කොළඹ අඩුවට කන්න තැනක්

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මචං කිරුළපන, පාමංකඩ පැත්තේ අඩුවට කෑම ගන්න තැනක් කියපල්ලාකො... Job එකෙන් එන පඩිය ඔක්කොම කෑමට ඉවරයි...
    #gohomegota
    gotagogama
     
    • Like
    Reactions: honesty

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    350ට තියෙන ඒවත් මෙලෝ රහක් නෑ. පාරේ බත් පැකට් තියන් විකුනන තැන් වල සමහරවිට ගනන් අඩු ඇති.