කොළඹ අවට Petrol නැ සිංහලු,
තියෙන තැනක Update එකක් දාගෙන යන්න
10km යන්න වගෙ පෙට්රොල් තියෙන්නෙ..
ඊයෙ රැ,
මීටර් එකට අඩි 10යි,
පෙට්රල් ඉවරයි කිව්වා
edit
නුගෙගොඩ (බෝ ගහ ලග) එකෙ ගහගත්තා,
පට්ටම පෝලිම
බයික්, ත්රි වීල්, කාර්, බූලි
වෙන වෙනම පෝලිම් තියෙනවා....
පැය 2කට කිට්ටුව හිටියා බන්
-----
කලුබෝවිල ශෙඩ් එක ලග, මිනිස්සු පෝලිම් වෙලා ඉනන්වා උදෙ යද්දි
බවුසර් එකක් එනකම්
තියෙන තැනක Update එකක් දාගෙන යන්න

10km යන්න වගෙ පෙට්රොල් තියෙන්නෙ..

ඊයෙ රැ,
මීටර් එකට අඩි 10යි,
පෙට්රල් ඉවරයි කිව්වා

edit
නුගෙගොඩ (බෝ ගහ ලග) එකෙ ගහගත්තා,
පට්ටම පෝලිම
බයික්, ත්රි වීල්, කාර්, බූලි
වෙන වෙනම පෝලිම් තියෙනවා....
පැය 2කට කිට්ටුව හිටියා බන්

-----
කලුබෝවිල ශෙඩ් එක ලග, මිනිස්සු පෝලිම් වෙලා ඉනන්වා උදෙ යද්දි
බවුසර් එකක් එනකම්

Last edited:
