කොළඹ අවට Petrol නැ සිංහලු, තියෙන තැනක Update එකක් දාගෙන යන්න :(

Max_r

Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,021
    113
    කොළඹ අවට Petrol නැ සිංහලු,
    තියෙන තැනක Update එකක් දාගෙන යන්න :(
    10km යන්න වගෙ පෙට්‍රොල් තියෙන්නෙ.. :(

    ඊයෙ රැ,
    මීටර් එකට අඩි 10යි,
    පෙට්‍රල් ඉවරයි කිව්වා :(


    edit
    නුගෙගොඩ (බෝ ගහ ලග) එකෙ ගහගත්තා,
    පට්ටම පෝලිම

    බයික්, ත්‍රි වීල්, කාර්, බූලි
    වෙන වෙනම පෝලිම් තියෙනවා....

    පැය 2කට කිට්ටුව හිටියා බන් :dull:

    -----
    කලුබෝවිල ශෙඩ් එක ලග, මිනිස්සු පෝලිම් වෙලා ඉනන්වා උදෙ යද්දි
    බවුසර් එකක් එනකම් :dull:
     
    Last edited:

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    තෙල් නැත්තේ ගණන් වැඩි කරන්න යන නිසා... වැඩි උනාම පොළොවෙන් උනන්න ගන්නවා ෂෙඩ් වලට නැති තෙල්... බවුසර් රියදුරොත් ස්ට්‍රයික්නේ....
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,021
    113
    eye thibbane bn hodata...polim thibbeth na
    ඊයෙ හවස ඉදන්ම නැ බන්.
    නෙලුම් පොකුන ලග IOC එකෙ පැය 2ක් වගෙ ඉදලා
    මීටර් එක ලගට එද්දි තෙල් ඉවරයි...

    500m + පෝලිම

    තෙල් නැත්තේ ගණන් වැඩි කරන්න යන නිසා... වැඩි උනාම පොළොවෙන් උනන්න ගන්නවා ෂෙඩ් වලට නැති තෙල්... බවුසර් රියදුරොත් ස්ට්‍රයික්නේ....
    බවුසර් නැ ලු,
    IOC වලත් බඩු නැ බන් ඒ උනාට
    ------ Post added on May 2, 2022 at 9:30 AM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,021
    113
    dn polim walata yanna epa bn hitapn dawas 4 -5k meka stable wenakn.nttn okath iwara wei
    භාගයක් තියෙද්දි ෆුල් ගහන්න යන්නෙ නැ බන් මම , (ටිකක් දුර ගමනක් තියෙ යන්න)
    බදාදා වෙද්දි වැඩිවෙයි, ගෙවල් වල ගිය උන් ආයෙ වැඩට එද්දි....

    වෘතිය සමිති එක්ක ඇරගන්නවා නෙ අලුත් ඇමති පම්කයා,

    කඩවත තිබුණ ඊයෙ. කිරිල්ලවලනං පෝලිං තිබුණෙත් නෑ....

    තෙල් නැති හින්ද ස්ට්‍රයික් එකක් ඇතිකරෝලද දන්නෙ නෑ...
    වෙන්න පුලුවන්,
    වෘත්තිය සමිති උනුත් සුවර් කරන්න පුලුවන් උන් නෙවෙ...
    ------ Post added on May 2, 2022 at 9:55 AM
     
    • Sad
    Reactions: PHBhagya