මචන් මාත් කොළඹෙන් පිට ඉන්නේ ඉතින් කොළඹ ආවම try කරන්න හොද restaurants සහ ඒවල සෙට් උන හොදම dishes ගැන දාගෙන යමු තව කෙනෙක්ටත් වැදගත් වේවී , මොකද ගොඩක් අපි කොලඹ ආවම MC/LIBERTY PLAZA වගේ තැනක food court එකකින් Fried rice/Koththu/Buriyani වගේ එකක් කාලා යනවා ඒත් අපිට සෙට් නොවුන හොද රස කෑම ගොඩක් තියෙනවා , මොකද හැම දාම කන ඒවට වඩා වෙනස් ඒවා TRY එකක් දීලා බලන්න ඕනා.ඉතින් උඹලට සෙට් උන කෑම සහ restaurant ගැන විස්තර දාගෙන යන්න
මන් නම් ආවොත් ඊට අමතරව kfc/mcdonald/Burgerking නැත්නම් thalappakatti, CHOLA වගේ තැනකින් BRIYANI වගේ කනවා , manhattan fish market කෑවා ඒත් මට නම් සෙට් උනේ නෑ..
මන් නම් ආවොත් ඊට අමතරව kfc/mcdonald/Burgerking නැත්නම් thalappakatti, CHOLA වගේ තැනකින් BRIYANI වගේ කනවා , manhattan fish market කෑවා ඒත් මට නම් සෙට් උනේ නෑ..