කොළඹ අවට Studio එකක් sounfproof කරගන්න සහ office area එක partition කරගන්න කෙනෙක්

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,016
    1,104
    113
    වැල ගහේ
    වරෙන්කො ඇතුලට සිද්දිය කියන්න...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ළඟදී අලුත් තැනකට මාරුවෙන්න හිතන් ඉන්න නිසා ඒ තැන studio එක හදාගන්න ඕන.
    soundproof කරගන්නයි, floor area එක fabric කරගන්නයි, partition කරගන්නයි තියනවා.
    හොඳ finishing එකක් එක්ක වැඩේ කරන්න පුළුවන් කෙනක් ඉන්නවා නම් කියන්න.
    අද හෙටම කරන්න ඕන. ටිකක් හදිස්සියි.
    උදේ, දවල්, රෑ ඕන වෙලාවක වැඩ කරන්න පුළුවන්.
    වැඩේට සෙට් වෙන කවුරුහරි ඉන්නව නම් PM එකක් දාපං මචං ❤️
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    823
    1,110
    93

    0719767449 - Shiran Woodywave Acoustic
    මෙයාව contact කරගන්න මචං. වැඩ හොඳයි.
     
    • Like
    Reactions: Naradapathum

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,243
    113
    Audio Engineering Society of Sri Lanka

    ශබ්ද පරිපාලනය හා පටිගත කිරීමේ තාක්ශනය (Audio Engineering)

    me fb group deketh poddak balanna
     
    gns85

    Active member
  • Jul 11, 2010
    282
    118
    43
    😂😂
    මහරාජා එකේ කන්ට්‍රැක්ට් කරන කොල්ලෙක් ඉන්නවා. අහලා බලාන්.පී එම් එකක් දාහන් නම්බරේ දෙන්න