කොළඹ උන් ... මොකක්ද ඕයි මේ කුනුහරුපේ
ඉස්සර අපේ පන්ති වල ඉඳපු හොඳට වැඩ කරන මොලේ තියෙන සමහර ශිෂ්‍යයෝ උසස්පෙළ විභාගය ෆේල් වෙනකොට, ඉස්කෝලෙන් කට්ටි පැනල පිස්සු කෙලපු එවුන්, අපි පුදුමෙන් බලාගෙන ඉද්දි කැම්පස් ගිය හැටි ඔබට මතක ද...?
මෙන්න එකට හේතු වුන රහස...
කියවල හිනාවෙන්න නෙවෙයි මේක දැම්මේ... ඇත්තටම මේ කතාව අපේ රටේ පාසල් අධ්‍යාපන සංස්කෘතියේ ඛේදවාචකයක්...
https://web.facebook.com/SAITMmalab...859246473813/1080273508732386/?type=3&theater