කොළඹ කැරියෝ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    27,364
    58,462
    113
    Kuwait-Galle
    මම කොළඹගැන වැඩිය දන්නේ නැ ඉතිං. එත් මෙන්න කොළඹ හරිම ලස්සන පරණ පින්තුර ටිකක්. ඒ දවස් වලත් දකුණු ආසියාවේ රටවල් වලට වඩා ගොඩක් පිරිසිදුව තියනවා. වසර හරියටම දන්නේ නෑ. 90 ගණන් වල වෙන්න ඕනඑකෙන්ම.

    හරිම ලස්සන රටක් වෙසපලුවෝ සහ අපි විසින් කරුමයක් කරපු

    leben-in-colombo.jpg

    uferpromenade.jpg

    old-clock-tower-lighthouse.jpg

    fort-railway-station.jpg

    fort-railway-station-colombo.jpg

    cargills.jpg

    old-clock-tower-lighthouse.jpg

    eingang-zum-praesidentenhaus.jpg

    general-post-office.jpg

    tower-hall-theatre.jpg

    dewatagaha-moschee.jpg

    town-hall.jpg

    eingang-zum-viharamahadevi-park.jpg

    nationalmuseum.jpg

    sir-william-henry-gregory.jpg

    sri-muthu-vinayagar-swamy-kovil.jpg

    hindu-tempel.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    21,370
    26,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකම පඩත්තර මිනිස්සු බං හිටියේ. ඒ දවස්වල නගරසබාවේ මිනිස්සු නැහීගෙන ඔය පාරවල් සුද්දකරනවා. ඔය කාලේ බලන්න ඕන මිට්ටෝ සිගරට් පත්තුකරන් බස්වල ගියේ. මට මතකයි තාත්තා හැමදාම වගේ වලියක් දාගන්නවා අපිට හුස්ම ගන්න බෑ කියලා. තව උන් ඉන්නවා රැපියලට දෙකට රටකජු ගොටු ගන්නවා අතින් පොඩිකරලා පොතුටික බස් එක ඇතුලට විසිකරනවා. පස්සේ පස්සේ මිනිස්සුම ඕවට සැරවෙලා ඕව අඩුවෙලා ගියා.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,364
    58,462
    113
    Kuwait-Galle
    ඔය කාලේ බලන්න ඕන මිට්ටෝ සිගරට් පත්තුකරන් බස්වල ගියේ
    මේක නම් මට තාම මතකයි.ඉස්සර බිඩි ,සිගරට් ගහනව කෙළියට බස් වල, තහනම් නැ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    15,790
    27,379
    113
    දැන් තව හොඳයි බං. ඉස්සර 80 90 ගණන් වල පාරවල් වල දැනට වඩා කුණු තිබ්බා. ඔය ෆොටෝ වල නොපෙනුනාට මිනිස්සු පිස්සෝ වගේ කුණු දැම්මේ කොළඹ පාරවල් වල. JRට පේමයට, සිරිමට වහල්ලු වගේ ෆුක දුන්නු වහල් හැත්තක් හටියේ ඒ දවස්වල .
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,502
    8,018
    113
    දැන් තව හොඳයි බං. ඉස්සර 80 90 ගණන් වල පාරවල් වල දැනට වඩා කුණු තිබ්බා. ඔය ෆොටෝ වල නොපෙනුනාට මිනිස්සු පිස්සෝ වගේ කුණු දැම්මේ කොළඹ පාරවල් වල. JRට පේමයට, සිරිමට වහල්ලු වගේ ෆුක දුන්නු වහල් හැත්තක් හටියේ ඒ දවස්වල .
    polyethene bag popular una gaman thama kunu damilla wadi une.. mama hithanne me eeta issella..

    habai dan aththatama godak clean, godak ewun kunu danne naha parata..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,430
    17,995
    113
    කොළඹ කියන්නෙ මටනන් මාර majestic නගරයක්. Museum එකක් වගේ මුලු කොළඹම. මේ ගානක් නැතුව ආපු ගියපු බිල්ඩින් එකක නිකමට ඉතිහාසෙ බලද්දි මාර කතන්දර ගොඩක් එලියට එනව. කොළඹ හැමතැනම එහෙම තැන් තියෙනව. වරාය ආශ්‍රිතව (යටත් විජිත කාලෙ කොළඹ කොටු පවුර ඇතුලෙ සීමාවෙ) නන් ඉවරයක් නැතුව තියෙනව.

    ඔයිටත් වඩා සෑහෙන ඉතිහාසයක් තියෙනව කොළඹට. කැළණී ගඟෙන් ගොඩ අරන් තියෙනව ක්‍රි.පූ. ගනන් වලට date කරපු වෙළඳාම් වලට භාවිතා කරා කියල හිතන ගිලිච්ච බෝට්ටු. ප්‍රාග් ඓතිහාසික මානවයා පවා වාසය කරල තියෙනව. මහලොකු රාජධානියක් වෙලා නොතිබ්බට අනුරාධපුරට පස්සෙ ලංකාවෙ තියෙන වටිනම ඓතිහාසික නගරය කොළඹ වෙන්න ඕනෙ.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    548
    766
    93

    Patta, source?
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,077
    2,322
    113
    දැන් තව හොඳයි බං. ඉස්සර 80 90 ගණන් වල පාරවල් වල දැනට වඩා කුණු තිබ්බා. ඔය ෆොටෝ වල නොපෙනුනාට මිනිස්සු පිස්සෝ වගේ කුණු දැම්මේ කොළඹ පාරවල් වල. JRට පේමයට, සිරිමට වහල්ලු වගේ ෆුක දුන්නු වහල් හැත්තක් හටියේ ඒ දවස්වල .
    ඉස්සර තැන තැන කුණු බක්කි තිබ්බා මතකයි කොළඹ යනකොට නහය වහගෙන යන්න වෙන්නේ.
    රේල් පාරවල් වලට කුණු එහෙම පිටින්ම අත හරිනවා.

    ගෝටා ස තමයි කොළඹ ලස්සන කරලා ගත්තේ. නොදන්න මඟුල් කරන්න යන්නේ නැතුව දන්න දෙයක් කරගෙන හිටියා නම් ඉවරයි
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,077
    2,322
    113
    තව වෙනසක් ඉස්සර කොළඹ කඩ ගොඩාක් දෙමල ලු ඊළඟට සිංහල පස්සේ මුස්ලිම් .
    සිංහල වුණත් ගොඩක් ගාල්ල මාතර පැත්තේ අය කොල්බ ඇවිත් බිස්නස් කරලා තියෙන්නේ .

    බලපන් කාලය මවපු වෙනසක්. ගොඩක් දෙමල කඩ ගිනි තියලා පන බේරගන්න රටේන්ම ගියා. පරම්පරාවෙන් එන සිංහල බිස්නස් එහෙම පිටින්ම නැති වෙලාම ගියා. බෙකරි තනි කරම රන් කරලා තියෙන්නේ සිංහල වුන් යාපනේ පවා බෙකරි කරන්න ගිහින් තියෙනවා. කෑම කඩත් ගොඩක් මාතර . දැන් බලපන් එක කඩයක් තියෙනවාද කියලා.