කොළඹ කැරියෝ

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,419
    475
    83
    1980-1990 range eke colombo wala mara wiidyata night club ,prostitution culture ekak thibila thieynawa..salli thiyena un ganunwa piriwaragena,daily club bahapu un hitiyalu
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Ub kohomada bn ewa mamage krnne?
    මට තේරුනේ නැ උඹ කියපු එක.
    ලංකාවට එන ගොඩක් උන් කියනවා developing රටවල අනිත් නගර වලට වැඩිය ගොඩක් පිරිසින්දුයි කියලා. හැමෝම එන්නේ ඉන්දියාව වගේ ඇති කියන මානසිකත්වයෙන්, ආපුවම පුදුම වෙනවා. කොළඹ තියෙන පිටකොටුව වගේ සවුත්තු පැති වලත් ලොකුවට කුණු නැහැ පාරේ.

    90 ගණන්, 2000 මුල් ගණන් වල මීට වැඩිය සැහෙන කුණු තිබ්බා. දැන් සැහෙන හොඳයි.
    සමහර විට 1950 ගණන් 1960 ගණන් වල හොඳට තියෙන්න ඇති ජනගහනය අඩු හින්දයි පොලිතීන් තිබ්බේ නැති හින්දයි. ඒ දවස්වල මිනිස්සු කුණු දැම්මත් ඉක්මනට දිරලා යන දේවල් හින්දා බලපෑම අඩුයි. 1980 ගණන් වල පොලිතීන් එන්න ගත්තම තමයි කෙල උනේ. 2000 ගණන් ඉඳන් මිනිස්සු දැනුවත් වෙන්න ගත්තම එන්න එන්න හොඳයි. දැන් කුණු දාන වයසක නූගත් උන්ට හැමෝම බනිනවා.
    මේක ඇත්ත
    අපිත් කොලබ තමයි :cool:
    තිස්සමහරමෙනුත් බැහැල කිලෝමීටර් 50ක් ඇතුලේ උඹ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පොර ඇහුවෙ උබ කොහොමද බ๬ ඕවා මැනේජ්කොරන්නෙ කියල
    පොස්ට් දාන එක මැනේජ් කරන එක ගැනද පරණ පින්තුර මැනේජ් කරන එක ගැනද කියල තේරෙන්නේ නැ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    පොස්ට් දාන එක මැනේජ් කරන එක ගැනද පරණ පින්තුර මැනේජ් කරන එක ගැනද කියල තේරෙන්නේ නැ
    දෙයි හාන්දුරුවනේ පරන පින්තූර මැනේජ් කරන එක ගැන බොලව් අහන්නෙ ඒ :eek: :( :( :(
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Ub kohomada bn ewa mamage krnne?
    දෙයි හාන්දුරුවනේ පරන පින්තූර මැනේජ් කරන එක ගැන බොලව් අහන්නෙ ඒ :eek: :( :( :(
    මේවා බන් මම ඉස්සර download කරගෙන තිබ්බ පින්තුර. ඉස්සර විස ගහල නෙට් එක පිරනවා පරණ පින්තුර හොයා හොයා. මේ පින්තුර ගත්තු සමහරි සයිට් ඇත්තෙත් නැ දැන්,
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    මට තේරුනේ නැ උඹ කියපු එක.
    Manage bn...spelling mistake ekk

    Images, videos kohomada bn archive ekk maintain karanne?


    මේවා බන් මම ඉස්සර download කරගෙන තිබ්බ පින්තුර. ඉස්සර විස ගහල නෙට් එක පිරනවා පරණ පින්තුර හොයා හොයා. මේ පින්තුර ගත්තු සමහරි සයිට් ඇත්තෙත් නැ දැන්,
    Uba wenama details ekka save karagena nadda bn? Oya hard ekk gahala giyot mokada karanne?
    ------ Post added on May 19, 2024 at 9:47 PM
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Images, videos kohomada bn archive ekk maintain karanne?
    Uba wenama details ekka save karagena nadda bn? Oya hard ekk gahala giyot mokada karanne?
    පොටෝ නම් කරද්දී පොඩි ඩිටෙල් එක්ක සෙවූ කරල තියෙන්නේ. තැන් 2 ක් සෙවූ කරලා තියෙන්නේ මේවා. වීඩියෝ නම් නැ සෙවූ කරගෙන.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    Ado ?

    YkydBt.jpg
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මේ කොටුව Station එකේ පින්තූරෙ හැටියට නම් එච්චර පරන පින්තූර නෙමේ..

    කොටුව Station එකේ උඩ තිබුණ මී ලඟ දුම්රිය කියල කොටු ටිකක් .... ඒක මේකෙ නෑ. ඒ කියන්නෙ 2000 න් පස්සෙ පොටෝ