කොළඹ කැරියෝ

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,398
    113
    Banned
    suddonge architecture i un giyata passe apey un kolaba hadapuwai balapanko e kale amu kathai :no: aparade poddak hari e building walin inspire wela architecture karanam south asia wala lassanama city eka wenawa lesiyenma. dan tikak hadigena enawa ayeth eth mudukku type building sahenna wadi
    උබ කොළඹ දැකලා තියනවද? :lol:.
     
    • Like
    Reactions: Kalegana

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,724
    113
    එකම පඩත්තර මිනිස්සු බං හිටියේ. ඒ දවස්වල නගරසබාවේ මිනිස්සු නැහීගෙන ඔය පාරවල් සුද්දකරනවා. ඔය කාලේ බලන්න ඕන මිට්ටෝ සිගරට් පත්තුකරන් බස්වල ගියේ. මට මතකයි තාත්තා හැමදාම වගේ වලියක් දාගන්නවා අපිට හුස්ම ගන්න බෑ කියලා. තව උන් ඉන්නවා රැපියලට දෙකට රටකජු ගොටු ගන්නවා අතින් පොඩිකරලා පොතුටික බස් එක ඇතුලට විසිකරනවා. පස්සේ පස්සේ මිනිස්සුම ඕවට සැරවෙලා ඕව අඩුවෙලා ගියා.
    yes. issarahata sapekshawa samahara dewal dan hondai.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    9,818
    5,929
    113
    මලජරාව කුනුගදයි කානුගදයි ගොඩනැගිලි බලහන දුම් වැදිලා
    ඕව ලස්සන කරේ ගොටභය ගොඩනැගිල්ල හැදුවේ නැත්නම් නාගරික සංවර්දන එකෙන් හදනවා රජයට ගෙවන්න ඕනේ ඊටපස්සේ දැන් තමයි කොලබ සිංගප්පුරුව වගේ ලස්සන
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,731
    20,669
    113
    එකම පඩත්තර මිනිස්සු බං හිටියේ. ඒ දවස්වල නගරසබාවේ මිනිස්සු නැහීගෙන ඔය පාරවල් සුද්දකරනවා. ඔය කාලේ බලන්න ඕන මිට්ටෝ සිගරට් පත්තුකරන් බස්වල ගියේ. මට මතකයි තාත්තා හැමදාම වගේ වලියක් දාගන්නවා අපිට හුස්ම ගන්න බෑ කියලා. තව උන් ඉන්නවා රැපියලට දෙකට රටකජු ගොටු ගන්නවා අතින් පොඩිකරලා පොතුටික බස් එක ඇතුලට විසිකරනවා. පස්සේ පස්සේ මිනිස්සුම ඕවට සැරවෙලා ඕව අඩුවෙලා ගියා.
    till 1994... CBK banned smoking 🚭
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,161
    2,774
    113
    Malabe
    Vadi avlak na. Vahi davasaka gaththa photos nisa pics andurui. Samahara buildings colour wash kalanam lassana eyi.
    Pics ganna avasthavedi eda thibuna thathve gana note ekak thibunanam anaagatheta vatinava. Nivadu davasakda, saamanya davasakda etc. :-)
     
    • Like
    Reactions: NRTG and Kalegana

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,729
    8,208
    113
    දැන් තව හොඳයි බං. ඉස්සර 80 90 ගණන් වල පාරවල් වල දැනට වඩා කුණු තිබ්බා. ඔය ෆොටෝ වල නොපෙනුනාට මිනිස්සු පිස්සෝ වගේ කුණු දැම්මේ කොළඹ පාරවල් වල. JRට පේමයට, සිරිමට වහල්ලු වගේ ෆුක දුන්නු වහල් හැත්තක් හටියේ ඒ දවස්වල .

    polyethene bag popular una gaman thama kunu damilla wadi une.. mama hithanne me eeta issella..

    habai dan aththatama godak clean, godak ewun kunu danne naha parata..

    ලංකාවට එන ගොඩක් උන් කියනවා developing රටවල අනිත් නගර වලට වැඩිය ගොඩක් පිරිසින්දුයි කියලා. හැමෝම එන්නේ ඉන්දියාව වගේ ඇති කියන මානසිකත්වයෙන්, ආපුවම පුදුම වෙනවා. කොළඹ තියෙන පිටකොටුව වගේ සවුත්තු පැති වලත් ලොකුවට කුණු නැහැ පාරේ.

    90 ගණන්, 2000 මුල් ගණන් වල මීට වැඩිය සැහෙන කුණු තිබ්බා. දැන් සැහෙන හොඳයි.
    සමහර විට 1950 ගණන් 1960 ගණන් වල හොඳට තියෙන්න ඇති ජනගහනය අඩු හින්දයි පොලිතීන් තිබ්බේ නැති හින්දයි. ඒ දවස්වල මිනිස්සු කුණු දැම්මත් ඉක්මනට දිරලා යන දේවල් හින්දා බලපෑම අඩුයි. 1980 ගණන් වල පොලිතීන් එන්න ගත්තම තමයි කෙල උනේ. 2000 ගණන් ඉඳන් මිනිස්සු දැනුවත් වෙන්න ගත්තම එන්න එන්න හොඳයි. දැන් කුණු දාන වයසක නූගත් උන්ට හැමෝම බනිනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,944
    7,262

    india and other south asian ratawal ekka baluwama api godak issarahin inne..
    india highway, electric train thibbata full chater, unge super rich un inna area witharai tikak honda, ithuru 90% rata chater..
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    14,867
    25,546
    113
    පාරේ තොටේ කුණු දාන එක කෙළ ගහන එක කලු කැත මිටි සිංහලුන්ගේ ජාන වලින්ම එන පුරුද්දක්. මීට අවුරුදු 50 කට විතර එහා පැත්තේ බැලුවොත් ඔක්කොම තිබ්බේ දිරාපත් වෙන දේවල්. වතුර අරගෙන ගියේ වීදුරු බොතල් වල. ඒ හින්දා බෝතලේ විසි කළේ නෑ. කෑම ඔතාගෙන කියේ කෙසෙල් කොල පුවක් කොල වගේ ඒවයේ විසි කළත් ඉක්මනට දිරලා යනවා. අද කරුමෙට ඒ සියල්ල පොලිතින්. ප්ලාස්ටික් බෝතල් සීසීකඩ. ලන්ච් ශීට් කපුටෝ බල්ලෝ ඇදගෙන ගිහින් තැන් තැන් වල
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    636
    770
    93
    deshapaluwo wagema tamayi inna minissuth.
    kak kussi gihin wathura ekak wath gahala enna danne nathi un inne.
    me ratata mehema wechcha eka pudumayak nevey. 😂
    Kiyala wadak na machan. Toilet ekak hariyata use karanna danne nathiwa anith ewa gana kawara kathada. Lankawa hadena ekaknam na kiyalamai minissu karana dewal dakkama hithenne.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    3,879
    5,996
    113
    hindu-tempel.jpg
    මේ මැද තියෙන වෑන් එක මං දැක්කා ඉක්මන් එකේ විකුනන්න දාලා තිබ්බා ලස්ස 18කට . කිලෝමීටර් ලක්ස 2.3 ක් විතරයි දුවලා තියෙන්නෙ. දෙවනි ඕනර් විකුනන්නෙ