රටේ අනෙක් නගර දියුණු නොවීමේ විපාකය තමයි කොළඹ නගරයට විඳින්න වුනේ
N nalin0001 Well-known member Jun 12, 2014 19,995 34,428 113 Aug 12, 2024 #81 රටේ අනෙක් නගර දියුණු නොවීමේ විපාකය තමයි කොළඹ නගරයට විඳින්න වුනේ Reactions: NRTG
dananjaya696 Well-known member Apr 4, 2009 2,738 4,946 113 Nugegoda Aug 12, 2024 #82 Mali2009 said: මේ කොටුව Station එකේ පින්තූරෙ හැටියට නම් එච්චර පරන පින්තූර නෙමේ.. කොටුව Station එකේ උඩ තිබුණ මී ලඟ දුම්රිය කියල කොටු ටිකක් .... ඒක මේකෙ නෑ. ඒ කියන්නෙ 2000 න් පස්සෙ පොටෝ Click to expand... මටත් හිතුනා. 2004 - 5 වගෙත් කොළඹ මේ විදියමයි. 2005න් පස්සෙත් පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ තඩි මඩ වතුර වලවල් තිබුන මට මතකයි. Reactions: nalin0001 and NRTG
Mali2009 said: මේ කොටුව Station එකේ පින්තූරෙ හැටියට නම් එච්චර පරන පින්තූර නෙමේ.. කොටුව Station එකේ උඩ තිබුණ මී ලඟ දුම්රිය කියල කොටු ටිකක් .... ඒක මේකෙ නෑ. ඒ කියන්නෙ 2000 න් පස්සෙ පොටෝ Click to expand... මටත් හිතුනා. 2004 - 5 වගෙත් කොළඹ මේ විදියමයි. 2005න් පස්සෙත් පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ තඩි මඩ වතුර වලවල් තිබුන මට මතකයි.