මහින්ද ආවට පස්සෙ නෙවෙ ද බං කොලබ ලාස්සන උනෙ? මට නං මතක ඒමයි
පොර නෙ බෙරේ වැව සුද්ද කරල පාරෙ බුලත් කෙල ගහනේක තහනං කරල ගොඩක් වැඩ කෙරේ.
ඉස්සර CMC එකේ කුණු අදින එවුන් කුණු අදින්නේ නැතුව ත්‍රීවීල් දිව්වුවා බන් . පාරේ යන්නත් බැහැ කුණු බෑග් පාරේ දාලා ඒවා බල්ලෝ ඇදලා . මේ ක්‍රමේ වෙනස් කරේ කරු ජයසූරිය කොළඹ නගර සභාපති උනාට පස්සේ . කොළඹ පට්ට වෙනසක් කරා
මහින්ද රාජපක්ෂ ජානදිපති උනත් කොළඹ හදන එක ගැන ලොකුවට හිතුවේ නැහැ පොරට ඕනේ උනේ හම්බන්තොට හදලා ගන්න
මේක නිසා තමා අදටත් කොළඹ ඡන්ද SLPP එකට හම්බ වෙන්නේ නැත්තේ
මහින්ද ගේ කාලේ කොළඹ සංවර්ධන වැඩ කරේ ගෝඨාභය ගේ තනි කැමැත්තට සහ පොරගෙ තියෙන ඕනේ කමට
කරු ජයසූරිය කියන්නේ සෑහෙන හොඳ දේශපාලකයෙක් කිසිම චෝදනාවක් නැහැ අද වෙනකම් .
ඒ වෙලාවේ කරු ජයසූරිය LTTE ප්‍රශ්නය මොන විදියට විසදා ගනියි ද කියලා පැහැදිලි අදහසක් නැහැ ඒත් පොර ජනාධිපති උනා නම් අනිවර්යයෙන්ම රට දියුණු කරනවා
2000 හේ වගේ UNP එකේ නායක කම කරු ජයසූරිය ය අතට මාරු උනා නම් ලංකාව ගොඩක් වෙලාවට මේ වෙනකොට දියුණු රටක්
රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක කම තියාගෙන හිටියා කරු ජයසූරියට දුන්නේ නැහැ
ඒකෙන් ඉතින් පාඩුව උනේ ශ්‍රී ලංකාවට