කොළඹ කියල නෑ යක්කු ඉන්නවා

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    කොළඹ කියල නෑ යක්කු ඉන්නවා
    241326591_1005600310281656_4415380318665016438_n.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,042
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔහොම තියන තැඹිලි බොන්න හොඳ නැද්ද බං? මං බීලා තියෙනවනෙ

    Pansale budda pujawa kaala neddaa..podi kale kewa bn api:nerd:toffee chocolate wage ewa

    ඒක තමයි උඹ reply කරන thread වලින් පෙරේත ගඳක් එන්නෙ

    issara school yana kale api owa bila. wena gewal walin gihin tiyanawa. patta athal oi


    ekek biwwama okkoma tika bila

    elakiri yakka puttu
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔහොම තියන තැඹිලි බොන්න හොඳ නැද්ද බං? මං බීලා තියෙනවනෙ
    ඕවට එක එක ඒවා දානව යකෝ. ඕකක් විස වෙලා මැරිල ගියොත් යකා ගහල මැරුන කියල තමයි පත්තරේ යන්නෙ :lol:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    ඕවට එක එක ඒවා දානව යකෝ. ඕකක් විස වෙලා මැරිල ගියොත් යකා ගහල මැරුන කියල තමයි පත්තරේ යන්නෙ :lol:
    හිල්කරපුවා නෙවේ බං ගෙදර ගෙනල්ලා බොන්නෙ
     
    • Like
    Reactions: TNHM and hasithayad

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,180
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි කොළඹ තියෙන්නෙ ලංකාවෙ නෙවෙයිද? ලංකාවෙ බහුතරය බයියො. බයියො = මරි මෝඩයො

    ඉතින් කොළබ බහුතරෙත් මරි මෝඩයො තමයි.

    මිත්‍යා දෘශ්ටික මහ බයි පවුල ඉන්නෙත් කොළඹනෙ. 🤭
     
    • Like
    Reactions: Any.key and TNHM

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,042
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇයි කොළඹ තියෙන්නෙ ලංකාවෙ නෙවෙයිද? ලංකාවෙ බහුතරය බයියො. බයියො = මරි මෝඩයො

    ඉතින් කොළබ බහුතරෙත් මරි මෝඩයො තමයි.

    මිත්‍යා දෘශ්ටික මහ බයි පවුල ඉන්නෙත් කොළඹනෙ. 🤭
    cinnamongardens wala real posh ppl api
    wena un balen ringuwata