ESOFT එකේ ඉදල MC එක පැත්තට යනකොට තියෙනව "සරස්වතී" කියල tamil සයිවර් කඩයක්. අන්න ඒක මරු, කෑම එහෙම හොදට පිරිසිදුයි.
ai uba dakala thiyanawada lassanata uyanawa kussiyata gihin unge?ESOFT එකේ ඉදල MC එක පැත්තට යනකොට තියෙනව "සරස්වතී" කියල tamil සයිවර් කඩයක්. අන්න ඒක මරු, කෑම එහෙම හොදට පිරිසිදුයි.
උඹ කියන්නෙ අම්රිත් එකද ? ඕකෙන් එක පාරක් කද්දි අපිට පනුවෙක් සෙට් උනා කෑම එකේ ඉඳල... හැබැයි දැං ගොඩාක් කල්...ඉස්සර දැනට අවුරුදු 6කට 7කට කලින් නම් බම්බා යුනිටි එක ඉස්සරහ තිබුනා සයිවර් කඩයක් මට දැන් නම් නම මතක නැහැ.. නිතරම ඔය හරියෙන් පන්ති යන්න යුනිටි යන්න යනකොට අනිවාර්යෙන් ගොඩ වෙලා යනවා..අන්තිමට ඔය හරියෙන් කෑවෙ ඊට ටිකක් එහායින් තව 100m වැල්ලවත්ත පැත්තට වෙන්න අම්රිතාද මොකද්ද එකක් තියෙනව. ඒකෙත් කෑම හොදයි
ඒ පනුවත් එක්ක ඉපදිච්ච සෙට් එක දැන් නෑ කියලද කියන්නේ?උඹ කියන්නෙ අම්රිත් එකද ? ඕකෙන් එක පාරක් කද්දි අපිට පනුවෙක් සෙට් උනා කෑම එකේ ඉඳල... හැබැයි දැං ගොඩාක් කල්...
සරස්වතී ලොජ් එක නේද.. ඒක පට්ට.. සාම්බාර් නම් ඉතින් 95%ක් තියෙන්නේ පරිප්පුESOFT එකේ ඉදල MC එක පැත්තට යනකොට තියෙනව "සරස්වතී" කියල tamil සයිවර් කඩයක්. අන්න ඒක මරු, කෑම එහෙම හොදට පිරිසිදුයි.
සරස්වතී ලොජ් එක මරු.. ඊට වඩා පොෂ්, ඉඩතියනව පිරිසිදුකම තියනව ශාන්ති විහාර් එකේ... දැන් නං ඒකෙ නම ශ්රී විහාර්ද කොහෙද...
ශ්රී විහාර් එකෙන් නම් කාලා නැහැ.. ඒක බජට් පොට් එකක් නෙවේ නේදසරස්වතී ලොජ් එක මරු.. ඊට වඩා පොෂ්, ඉඩතියනව පිරිසිදුකම තියනව ශාන්ති විහාර් එකේ... දැන් නං ඒකෙ නම ශ්රී විහාර්ද කොහෙද...
නෑ මචං බජට් පොට් එකක් නෙමෙයි....ශ්රී විහාර් එකෙන් නම් කාලා නැහැ.. ඒක බජට් පොට් එකක් නෙවේ නේද
බම්බා ගිහින් කනවනම් ලෝරිස් රෝඩ් එකේ බම්බා පැත්තෙන් හැරිලා මීටර් 50ක් විතර යනකොට වම් පැත්තේ තියෙනවා city food corner එතන කෑම shep. සිංහල එකෙක්ගේ කඩයක්. තව ඉතින් අමිර්තා එක හොඳයි. Duplication Road එකේ තව කඩයක් තියෙනවා cherries කියලා (temple road එක ඇවිත් duplication road එකට වැටෙන තැන ඉඳන් මීටර් 20ක් 30ක් කොල්ලුපිටිය පැත්තට වෙන්න තියෙන්නේ) . Rice and curry විතරයි එකත් දවල්ට විතරද කොහේදෝ. පොඩි තැනක් හැබැයි කෑම එකනම් සුපිරි (300යි ). තව hooch කියලා අලුතෙන් දාපු පොට් එකක් තියෙනවා edward lane එකට duplication road එකෙන් හැරෙන තැනම දකුණු පැත්තේ (Ashok leyaland එක ඉස්සරහ ) 270ක් වගේ වෙනවා කෑම එකක්. මෙතනත් කෑම පට්ට. බම්බා ඉඳන් මේ තැන් දෙකටම ඇවිදන් ආවත් පාඩු නෑ පිරිසිදුවට හොඳට කන්න ඕනි නම්. දෙකම office crowd එක target කරලා දාපු කඩ
ai uba dakala thiyanawada lassanata uyanawa kussiyata gihin unge?
බම්බලපිටියේ මචන් mc එක ඉස්සරහා බිලාල් එකට දකුණු පැත්තේ තියනවා new majestic restaurant කියලා කෑම කඩයක්. ඒකෙන් මන් ඊයෙ take away ෆ්රයිඩ් රයිස් එකක් ගත්තා. half එකක් ගත්තේ 230යි. රයිස් දාන එකා මගේ රයිස් එක හදන අතරෙ ඒකෙන් කටක් අරන් කෑවා. මට එපාවුනා බන්. උඹලා එහෙම යන්න එපා ඔතන්ට.
View attachment 92710
උඹලා දන්න මේවගේ කුජීත කෑම කඩ තියනම් (කොළඹම නොවුනත් කමක් නෑ) දාපන්.
හොටෙල් ඩි පිලවුස් ඵකේ චීස් කොත්තුවට ගහන්න චීස් කොත්තුවක් නෑ ලංකාවෙ.