කොළඹ කුජීත කෑම කඩ 🤮

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ESOFT එකේ ඉදල MC එක පැත්තට යනකොට තියෙනව "සරස්වතී" කියල tamil සයිවර් කඩයක්. අන්න ඒක මරු, කෑම එහෙම හොදට පිරිසිදුයි.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කෑම කඩයක් නම් තම්බිද, ලංසිද බලන්න ඕන නැහැ, කෑම කොලිටි නම් රස නම් ඒ ඇති,
    එහෙම හදන කෑම නැත්නම් අපේ එකා කියල අජූත කෑම කන්න පුලුවන්ද?

    පිස්සු නේ?
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ESOFT එකේ ඉදල MC එක පැත්තට යනකොට තියෙනව "සරස්වතී" කියල tamil සයිවර් කඩයක්. අන්න ඒක මරු, කෑම එහෙම හොදට පිරිසිදුයි.
    ai uba dakala thiyanawada lassanata uyanawa kussiyata gihin unge?
     
    • Haha
    Reactions: Voltage

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉස්සර දැනට අවුරුදු 6කට 7කට කලින් නම් බම්බා යුනිටි එක ඉස්සරහ තිබුනා සයිවර් කඩයක් මට දැන් නම් නම මතක නැහැ.. නිතරම ඔය හරියෙන් පන්ති යන්න යුනිටි යන්න යනකොට අනිවාර්යෙන් ගොඩ වෙලා යනවා.. :( අන්තිමට ඔය හරියෙන් කෑවෙ ඊට ටිකක් එහායින් තව 100m වැල්ලවත්ත පැත්තට වෙන්න අම්රිතාද මොකද්ද එකක් තියෙනව. ඒකෙත් කෑම හොදයි
    උඹ කියන්නෙ අම්රිත් එකද ? ඕකෙන් එක පාරක් කද්දි අපිට පනුවෙක් සෙට් උනා කෑම එකේ ඉඳල... හැබැයි දැං ගොඩාක් කල්...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    උඹ කියන්නෙ අම්රිත් එකද ? ඕකෙන් එක පාරක් කද්දි අපිට පනුවෙක් සෙට් උනා කෑම එකේ ඉඳල... හැබැයි දැං ගොඩාක් කල්...
    ඒ පනුවත් එක්ක ඉපදිච්ච සෙට් එක දැන් නෑ කියලද කියන්නේ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ESOFT එකේ ඉදල MC එක පැත්තට යනකොට තියෙනව "සරස්වතී" කියල tamil සයිවර් කඩයක්. අන්න ඒක මරු, කෑම එහෙම හොදට පිරිසිදුයි.
    සරස්වතී ලොජ් එක නේද.. ඒක පට්ට.. සාම්බාර් නම් ඉතින් 95%ක් තියෙන්නේ පරිප්පු

    1606464565082.png
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Sarasawathie Bamba and if you are in Fort, Sriyani (2nd cross street) shape

    කොල්ලුපිටියේ Indo-Ceylon එකේ ගණන් අඩුයි හැබැයි අනිවා පරිස්සම් වෙයන් මොකද ඒකෙ වේටර්ලා පට්ට අපිරිසිදු දෙමලු ටිකක් ඉන්නෙ. උන් මේස පිහින ලේන්සුවෙන් අත පිහිනවා ඒකෙන් මුණ පිහිනවා ඒක අල්ලලාම කෑම පිඟාන තේ කෝප්පේ ගේනවා.
    දවසක් බලන් ඉන්න කොට වෙන වේටරෙයෙක් කකුල කහල ඒ අතින්ම උළුඳු වැඩේ අරන් ආව වෙන මිනිහෙක්ට.

    ඔය දේවල් ගැන ඉතින් ඕන හෝටලේක අවධානෙන් ඉන්න වෙනවා.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සරස්වතී ලොජ් එක නේද.. ඒක පට්ට.. සාම්බාර් නම් ඉතින් 95%ක් තියෙන්නේ පරිප්පු

    View attachment 103962
    සරස්වතී ලොජ් එක මරු.. ඊට වඩා පොෂ්, ඉඩතියනව පිරිසිදුකම තියනව ශාන්ති විහාර් එකේ... දැන් නං ඒකෙ නම ශ්‍රී විහාර්ද කොහෙද...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සරස්වතී ලොජ් එක මරු.. ඊට වඩා පොෂ්, ඉඩතියනව පිරිසිදුකම තියනව ශාන්ති විහාර් එකේ... දැන් නං ඒකෙ නම ශ්‍රී විහාර්ද කොහෙද...
    ශ්‍රී විහාර් එකෙන් නම් කාලා නැහැ.. ඒක බජට් පොට් එකක් නෙවේ නේද
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    බම්බා ගිහින් කනවනම් ලෝරිස් රෝඩ් එකේ බම්බා පැත්තෙන් හැරිලා මීටර් 50ක්‌ විතර යනකොට වම් පැත්තේ තියෙනවා city food corner එතන කෑම shep. සිංහල එකෙක්ගේ කඩයක්. තව ඉතින් අමිර්තා එක හොඳයි. Duplication Road එකේ තව කඩයක් තියෙනවා cherries කියලා (temple road එක ඇවිත් duplication road එකට වැටෙන තැන ඉඳන් මීටර් 20ක්‌ 30ක්‌ කොල්ලුපිටිය පැත්තට වෙන්න තියෙන්නේ) . Rice and curry විතරයි එකත් දවල්ට විතරද කොහේදෝ. පොඩි තැනක් හැබැයි කෑම එකනම් සුපිරි (300යි ). තව hooch කියලා අලුතෙන් දාපු පොට් එකක් තියෙනවා edward lane එකට duplication road එකෙන් හැරෙන තැනම දකුණු පැත්තේ (Ashok leyaland එක ඉස්සරහ ) 270ක්‌ වගේ වෙනවා කෑම එකක්. මෙතනත් කෑම පට්ට. බම්බා ඉඳන් මේ තැන් දෙකටම ඇවිදන් ආවත් පාඩු නෑ පිරිසිදුවට හොඳට කන්න ඕනි නම්. දෙකම office crowd එක target කරලා දාපු කඩ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ශ්‍රී විහාර් එකෙන් නම් කාලා නැහැ.. ඒක බජට් පොට් එකක් නෙවේ නේද
    නෑ මචං බජට් පොට් එකක් නෙමෙයි....
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බම්බා ගිහින් කනවනම් ලෝරිස් රෝඩ් එකේ බම්බා පැත්තෙන් හැරිලා මීටර් 50ක්‌ විතර යනකොට වම් පැත්තේ තියෙනවා city food corner එතන කෑම shep. සිංහල එකෙක්ගේ කඩයක්. තව ඉතින් අමිර්තා එක හොඳයි. Duplication Road එකේ තව කඩයක් තියෙනවා cherries කියලා (temple road එක ඇවිත් duplication road එකට වැටෙන තැන ඉඳන් මීටර් 20ක්‌ 30ක්‌ කොල්ලුපිටිය පැත්තට වෙන්න තියෙන්නේ) . Rice and curry විතරයි එකත් දවල්ට විතරද කොහේදෝ. පොඩි තැනක් හැබැයි කෑම එකනම් සුපිරි (300යි ). තව hooch කියලා අලුතෙන් දාපු පොට් එකක් තියෙනවා edward lane එකට duplication road එකෙන් හැරෙන තැනම දකුණු පැත්තේ (Ashok leyaland එක ඉස්සරහ ) 270ක්‌ වගේ වෙනවා කෑම එකක්. මෙතනත් කෑම පට්ට. බම්බා ඉඳන් මේ තැන් දෙකටම ඇවිදන් ආවත් පාඩු නෑ පිරිසිදුවට හොඳට කන්න ඕනි නම්. දෙකම office crowd එක target කරලා දාපු කඩ

    අපිත් City food එකෙන් කන්නෙ.. කෑම නම් පට්ට.. උන් ගොඩක්ම කරන්නෙ Office වලට Lunch එක deliver කරන එක.
     
    • Like
    Reactions: NRTG and castellain

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බම්බලපිටියේ මචන් mc එක ඉස්සරහා බිලාල් එකට දකුණු පැත්තේ තියනවා new majestic restaurant කියලා කෑම කඩයක්. ඒකෙන් මන් ඊයෙ take away ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා. half එකක් ගත්තේ 230යි. රයිස් දාන එකා මගේ රයිස් එක හදන අතරෙ ඒකෙන් කටක් අරන් කෑවා. මට එපාවුනා බන්. උඹලා එහෙම යන්න එපා ඔතන්ට.

    View attachment 92710

    උඹලා දන්න මේවගේ කුජීත කෑම කඩ තියනම් (කොළඹම නොවුනත් කමක් නෑ) දාපන්.

    දවසක් රෑ කන්න තැනක් නැතුව ඔතන බිත්තර රොටියක් කන්න ගියා. වතුර ගෙනාපු එකා වතුර ගෙනාවෙ වීදුරුව ඇතුලට ඇගිල්ල දාගෙන. කෝල එකයි සිගරට් එකයි ගහල ආව.

    හොටෙල් ඩි පිලවුස් ඵකේ චීස් කොත්තුවට ගහන්න චීස් කොත්තුවක් නෑ ලංකාවෙ.😍

    දැන් පට්ට චොර රහක් එන්නෙ. අවුරුද්දකට විතර පස්සෙ එකක් බලන්න ගෙනාවා ඇඳිරිනීතිය දවස්වල. බීෆ් කන්න හිතිල. හෙනම චොරයි. වැල්ලවත්ත පිලා එකෙන් ගෙනවෙ මම හිතන්නෙ.
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    MC eka issaraha tiyena Bilal and eha pethhe kada kiyanne ekama apayak .. oyawage jara then walin kannepa bn.. athe salli nethhan , hoda kadekin kanna, podi cream craker ekak kala podi fresh milk ekak bipan. Oya ledawal badata dagannawata wada poshanayak meke tiyeno