කොළඹ කුණු කරදියානට

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    කොළඹ කුණු කරදියානට

    තොටමුල්ල කුණ කන්ද නාය යාමෙන් පසු කොළඹ නගරයේ එකතුවන කුණු දිනකට මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මහ නගර සභාවට අවසර දුන්නේය.

    කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත එම කසල බාරගන්නා ලෙස අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂවරයාට නියෝග කෙරිණි.

    image_034ae11ac7.jpg

    කැස්බෑව මහේස්ත්‍රාත් ගෙදර ගිහින් දන්නා කියන්න ඕනේ ඔය කුණු ඔක්කොම :angry::angry::angry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපෝ බං
    එහෙත් ඉවර්යි.
    හරි විසදුමක් නොදි මෙහෙම පැලැස්තර කවද වෙනකම්ද ?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    අපෝ බං
    එහෙත් ඉවර්යි.
    හරි විසදුමක් නොදි මෙහෙම පැලැස්තර කවද වෙනකම්ද ?

    ඔව් බන් එහෙ ඉන්න මිනිස්සු කොහොමද ඉන්නේ පොලිසිය දාලා කුණු ගෙන ඒවගේ ආරක්ෂාවට :no::no:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව් බන් එහෙ ඉන්න මිනිස්සු කොහොමද ඉන්නේ පොලිසිය දාලා කුණු ගෙන ඒවගේ ආරක්ෂාවට :no::no:

    යකෝ උබලා ඔහොම බයේ ඉන්න එපා.ගමේ මිනිස්සුන්ව එකතු කරගෙන ඕකුන්ට ගහලා එලවපන්.මෙන්න මේ වගේ.

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    තොටමුල්ල කුණ කන්ද නාය යාමෙන් පසු කොළඹ නගරයේ එකතුවන කුණු දිනකට මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මහ නගර සභාවට අවසර දුන්නේය.

    කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත එම කසල බාරගන්නා ලෙස අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂවරයාට නියෝග කෙරිණි.

    image_034ae11ac7.jpg

    කැස්බෑව මහේස්ත්‍රාත් ගෙදර ගිහින් දන්නා කියන්න ඕනේ ඔය කුණු ඔක්කොම :angry::angry::angry:

    Oya court order 1ka dune mage asalwasi acting magistrate Sunethra aunty ubata ochara rudawak karadiyana gana thiyenawanam Bokundara avilla mata PM dapan mama gedarata yana para kiyanam
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ටිකක් ලග ඉන්නේ බන් අපි ඉන්න බැ මැස්සෝ උතුරනවා :(:(

    තුබ්බෝවිල ඉන්නේ?නැත්නම් රත්මලාන side එකේද?අද පැත්තේ නම් මිනිස්සු කෙස් එකක් ඇදලා :)
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මන් ඉන්නේ බොරුපන පාරේ බන් . මේ රෙද්දට case එකක් අදින්නම ඕන . කාලකන්නි . යකෝ මිනිස්සු නැති පැත්තක එපැයි මේ රෙද්දවල් දාන්න :growl::growl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මන් ඉන්නේ බොරුපන පාරේ බන් . මේ රෙද්දට case එකක් අදින්නම ඕන . කාලකන්නි . යකෝ මිනිස්සු නැති පැත්තක එපැයි මේ රෙද්දවල් දාන්න :growl::growl:

    ඒ පැත්තට ගද එනවද බන්..බොල්ගොඩ වැවෙන් මෙහානේ :shocked::shocked: