කොළඹ කොටස් පිම්මේ ඉහලට.. බැංකු කොටස් අහසේ…

monson

Well-known member
  • May 7, 2007
    25,773
    28,919
    113


    Sri Lanka Stocks Rally as Investors Welcome Local Debt Plan: Double-Digit Gains Suggest Turning Point for Sri Lanka Markets​


    • Colombo All-Share index gains 5.3%, banks lead the rally
    • Investors eye gains after domestic debt revamp, IMF aid
    By
    Ronojoy Mazumdar
    July 4, 2023 at 8:05 AM GMT+5:30Updated onJuly 4, 2023 at 11:01 AM GMT+5:30

    Sri Lankan stocks extended gains as markets reopened post a three-day holiday, after a plan to revamp domestic debt eased concern over financial sector stability.

    The Colombo All-Share Index climbed as much as 5.3%, its biggest gain in more than a year. The Sri Lankan rupee advanced 0.4% to 305.5 per dollar. A 2027 Sri Lanka rupee bond saw yield decline by over 10% to 14.5%, dealers said.

    The island nation mostly spared local commercial banks in its blueprint unveiled last week to protect the economy while striking a balance between domestic creditors and foreign bondholders. The plan —- aimed at helping restore debt sustainability in line with a $3 billion International Monetary Fund bailout —- sent dollar bonds surging 12%, marking their best week since November.

    Sri Lanka Stocks' Outperformance to Frontier Peers Widens



    “The domestic debt optimization plan being limited to the central bank and superannuation funds is very positive for the economy,” said Dimantha Mathew, chief research and strategy officer, at First Capital Holdings in Colombo. “There may now be interest from foreign investors for rupee bonds.”

    - https://www.bloomberg.com/news/arti...s-suggest-turning-point-for-sri-lanka-markets

    https://elakiri.com/threads/ජාතික-ජන-බලවේගයේ-ආර්ථික-වියතුන්-කප්පන්-වසන්ත-චතුරංග-අබේ-බේබි-හාමු-ලිඳේ-දමමින්-sri-lanka-stocks-rally-as-investors-welcome-local-debt-plan-bloomberg.2111805/
    ------ Post added on Jul 4, 2023 at 1:12 PM
     
    • Like
    Reactions: san**

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    jepponge ituruwela tibba jokat galewwa ranila ehenm 😂 😂 😂 😂 kalismnm galawila godak kal ada jokkat left. Ranil and nandalal na gammac kiyanne nikanda 🤟🤟🤟
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඉස්සර අරගෙන විකුණගන්න බැරිව තියාගෙන හිටපු Seylan, HNB, NTB කොටස් ටික විකුණලා දැම්මා 255,000/- කට.
    තෑම්ක්ස් සනිල් හාමු. :love::love::love:
    හෙට තව වැඩිවෙයිද දන්නේ නෑ ඉතිම්, එවුනට රිස්ක් එකක් ගන්න ඕනේ නෑ කියලා හිතුණා.

    Plantation කොටස් ටිකත් වැඩි ගානට දැම්ම sale එකට.


    Sri Lankan stock market is a joke
    Always has been. (atleast for past 3-4 years)
    ------ Post added on Jul 4, 2023 at 1:53 PM
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,647
    538
    113
    ලන්ඩන් වත්ත
    ඉස්සර අරගෙන විකුණගන්න බැරිව තියාගෙන හිටපු Seylan, HNB, NTB කොටස් ටික විකුණලා දැම්මා 255,000/- කට.
    තෑම්ක්ස් සනිල් හාමු. :love::love::love:
    හෙට තව වැඩිවෙයිද දන්නේ නෑ ඉතිම්, එවුනට රිස්ක් එකක් ගන්න ඕනේ නෑ කියලා හිතුණා.

    Plantation කොටස් ටිකත් වැඩි ගානට දැම්ම sale එකට.



    Always has been. (atleast for past 3-4 years)
    ------ Post added on Jul 4, 2023 at 1:53 PM
    mama meka gana danne naha. idea ekak gannai ahanne. wikunanna bariwa thiyagena inna kale di dividends walin ganak awe nadda?
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    mama meka gana danne naha. idea ekak gannai ahanne. wikunanna bariwa thiyagena inna kale di dividends walin ganak awe nadda?
    dividend එනවා. ඒවගෙන් පොඩි ගානක් එන්නේ බැංකු වලට. ඇල්පිටිය/තලවකැලේ වගේ plantation sector කොම්පැනි වලනම් හොඳ dividend හම්බුනා මටත්.

    Dividend බලන් ඉන්වෙස්ට් කරපු අයටනම් මේ වගේ stocks තමා වටින්නේ:
    https://www.tradingview.com/markets/stocks-sri-lanka/market-movers-high-dividend/
     
    • Like
    Reactions: London Mahathun

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආයෙත් කියන්න තියෙන්නේ බලන් ඉමු කියන එක තමා.. අර ඩොලර් සීන් වගේ තමා. රෑල්ල හදනවා යාලුවෝ ටික ලාභ ගන්නවා.. පස්සේ අසරණ මිනිස්සු ටික අතේ තිබ්බ පිච්චියටත් කෙලෝ ගන්නවා. මම දන්න එවුන් හුගක් ඉන්නවා ලන්කාවේ ස්ටොක් මාකට් එකේ සෙල්ලම් වලට ගිහින් ඈන ගත්ත. දන්නෝ දනිති..
     
    • Like
    Reactions: haunte

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    දින පහකට පසු අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භයේ සිටම විශාල වශයෙන් ඉහළ යමින් තිබේ.

    විශේෂයෙන්ම බැංකු සහ මුල්‍ය ආයතන වල කොටස් සදහා මෙහිදී වැඩි වශයෙන් ඉල්ලුමක් ඇති වී ඇත.

    ඒ හේතුවෙන් ඒවායේ මිල ගණන් වල සැලකිය යුතු ඉහළ යෑමක් පෙන්නුම් කරමින් තිබේ.

    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට බලපෑම් නොවීමත් ඒවායේ ලාභ ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් මෙසේ එම කොටස් මිලදී ගැනීම සඳහා ගණුදෙනුකරුවන් පෙලඹී සිටිති.


    ජෙප්පො අනාතයි :lol:

    මාර වැඩේ ජෙප්පොන්ට වුනේ නේද @hasithayad ...දැන් පැතුම් වගේ හිච්චි කොල්ලොත් ජෙප්පො ඵක්ක ගේම ඉල්ලනව..🤣 ජෙප්පොන්ට හැමෝම වට කරල දෙන්නෙ මේ‍ පාරනම්..පව් කියලත් හිතෙනව ඕයි..මැදැයි ඉන්දියාවෙ සල්ලි අරන් චීන පෝර ගූ කරලා රටම අවුස්සලා ජනාධිපතිවත් පන්නල බලේ අරන් රට බුක්ති විඳින්න හිතන් හිටියා...මේවට තමා දිට්ඨ ධම්ම වේදනීය කරුමේ කියන්නේ...🤣🤣.


    අද දිනයේ ගණුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කලේය.

    සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් ඒකක 11,096.81ක් ලෙස දැක්වින.

    දෛනික පිරිවැටුම රුපියල් මිලියන 994ක් විය.