ගණුදෙනු අරඹා පැයකින් කොළඹ කොටස් ඒකක 370කින් කඩා වැටේ..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    ගණුදෙනු අරඹා පැයකින් කොළඹ කොටස් ඒකක 370කින් කඩා වැටේ.. විකුණන්න පොරකති..

    April 4, 2025 at 11:20 am | lanka C news
    ගණුදෙනු අරඹා පැයකින් කොළඹ කොටස් ඒකක 370කින් කඩා වැටේ.. විකුණන්න පොරකති..

    අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු අරඹා කෙටි වේලාවක් තුල මිල දර්ශක සියල්ලේ පහල ගොස් ඇත.

    ගණුදෙනු ආරම්භ කර පැයක් ගතවෙද්දී සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 377.13 කින් පහල ගොස් ඒකක 15,280ක් ලෙස දැක්වින.

    :lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,703
    13,484
    113
    ලංකාව වගේ වාමාංශික රටකට කොටස් වෙළදපලක් කොහොමත් ගැලපෙන්නේ නෑ .

    ඔය ඔක්කොම කොටස් ටික රජයට අරන් මිනිස්සුන්ට බෙදලා දාන්න කියල ටිල්වින් සහෝදරයට කියන්න ඕනේ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    උදේ පාන්දර බයි ඇඬියාව දැක්කම පුදුම සන්තෝසයක් එන්නෙ 😍

    බයි ඇඬියාව 👇

    ‘ඇමරිකා බදු අපට ගැටළුවක් නෑ…’- ඇමති හදුන්, ට‍්‍රම්ප්ට රිදෙන්නම කියයි..

    April 3, 2025 at 10:02 pm | lanka C news
    ‘ඇමරිකා බදු අපට ගැටළුවක් නෑ…’- ඇමති හදුන්, ට‍්‍රම්ප්ට රිදෙන්නම කියයි..

    ඇමරිකානු ජනාධිපතිත් ඩොනල්ඩ් ට‍්‍රම්ප් පනවන ලද නව තීරුවද ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවට පැනවෙන සියයට හතළිස් හතරක් වූ නව තීරු බද්ධ ශ්‍රී ලංකාවට මේ මොහොතට අදාළව තර්ජනයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    ලංකාව වගේ වාමාංශික රටකට කොටස් වෙළදපලක් කොහොමත් ගැලපෙන්නේ නෑ .

    ඔය ඔක්කොම කොටස් ටික රජයට අරන් මිනිස්සුන්ට බෙදලා දාන්න කියල ටිල්වින් සහෝදරයට කියන්න ඕනේ
    අපිට ඕනෑ සමූහ ගොවිපල ක්‍රමය.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,160
    113
    Mother Earth
    WTC එක පිටින්ම කඩන් වැටෙයි වගේ. කැරි ජෙප්පො දන්න ආර්ථිකය. කැරි ජෙප්පො තමයි ආර්ථික ඝාතකයො. වෙන මොක්කුවත් නෙමෙයි. :-)
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,617
    8,867
    113
    මේක හොද අවස්ථාවක්, තව තව වැටෙනකොට ටික ටික එකතු කරගන්න...

    මිට : මාසෙකට විතර කලින් මර්කෙට් එක පීක් එකේදී ෂෙයාර් වික්ක එකෙක්..