ගණුදෙනු අරඹා පැයකින් කොළඹ කොටස් ඒකක 370කින් කඩා වැටේ..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    ඒකක 750කින් කඩා වැටේ.. කොළඹ කොටස් ගණුදෙනු අත්හිටුවයි…

    April 7, 2025 at 10:42 am | lanka C news
    ඒකක 750කින් කඩා වැටේ.. කොළඹ කොටස් ගණුදෙනු අත්හිටුවයි…

    කොළඹ කොටස් වෙළඳපල කටයුතු විනාඩි පහළොවක කාලයක් සඳහා අද පෙරවරුවේ අත්හිටුවනු ලැබීය.

    ඒ පැය භාගයක කාලයක් ඇතුළත 5% ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙනි.

    පෙරවරු 10.40 වන විට කොටස් වෙළදපොලේ සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 776 කින් පහල ගොස් ඒකක 14613ක් ලෙස දැක්වින.

    S&P SL20 දර්ශකය එම කාලයේදී ඒකක 297 කින් පහල ගොස් ඒකක 4236ක් විය.