කොළඹ කොටස් වෙළෙඳ පොළ විශාල පසුබෑමක

2osama

Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    image_ff7634ffee.jpg


    අද (25) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙ‌ෙ පහළ යාමක් වාර්තා විය.

    අද දින ගණුදෙනු අවසන් කරන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 187.62 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 76.52 කින් පහළ ගියේය.

    ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,866.65 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 3,794.71 ක් ලෙසින් සටහන් විය
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හැමදාම නගින්න බෑ මචං
    කන්දක් නැග්ගොත් පල්ලම් තිබේ
     
    • Like
    Reactions: tha123

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    Oh seems to be most investors thought what i thought.withdraw and keep the cash untill the next budget.As soon as we get some early insights about the budget decide what to do.I mean if they increase the VAT for some industries less dividends.Cash flow is what we look for.
     
    • Dislike
    • Like
    Reactions: netudara and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ජනාධිපති පත්වුන දවසෙ ඉඳල දිගටම කොටස්-වෙළඳපල වර්ධනය වුනා. දැන් බජට් එක ලග හින්ද තමා ඔය ටිකක් පහල යන්නෙ. ඕක හැමදාම වෙනව. ත්‍රෙඩ් එක දාපු පිංගොනා මොනාද මේව ගැන දන්නෙ 🤣🤣. වැඩිම උනොත් කුනුහරුපයක් කියල දුවයි.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    මේ දවස් වල උදේට සීතල නිසා වෙන්න පුලුවන්
    නෑ වැස්ස හින්දා. කට්ටිය shares ගන්න එන්න කම්මැලි හින්දා ඔය. බලන්නකෝ අප්‍රේල් වෙනකොට රතිඤ්ඤා ඔතන්නේ dollar වලින්🙂 කිරි උතුරවන්න ලිප හදන්නේ ගඩොල් , බ්ලොක්ගල් වෙනුවට shares තියලා 😏

    P.s.Serious ගැනීමෙන් වළකින්න. Joke එකක්. Shares, tangible දෙයක් නෙවෙයි කියලා දන්නවා.
     
    • Haha
    Reactions: netudara

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මුළු කොළඹ කොටස් වෙළෙඳ පොළේම නම කැත වෙයිද මේක නිසා..... :unsure::unsure: