කොළඹ කොටුවේ බෝ ගහ
කොළඹ කොටුවේ බෝ ගහ කවුරුත් දන්නවා ඇති නේ....
ඔය බෝ ගහ යට (හරියටම දේවාලයට ඉස්සරහ) වාහනයකින් ඇවිත් ලොතරැයි ටිකට් විකුණනවා...
ඒකත් හැමෝම වගේ දැකලා ඇති නේ.... (නොදැක ඉන්න විදිහකුත් නෑ.)
උඹලාට ඇහිලා ඇති එතන ලොතරැයි විකුනන මනුස්සයා මෙහෙම කියනවා...
" ආ මෙන්න රු.100 රු.100 ආ තව රු.200 යි මෙන්න රු.400යි එන්න එන්න හැම ටිකට් එකකටම දිනුමක්"
(ඇහිලා නැත්නම් යන වෙලාවකට ටිකක් අහලා බලපං)
ඔය මනුස්සයා හැම තිස්සේම එහෙම කියනවා...
හැබැයි එතන වෙන්නේ තනිකර ප්‍රෝඩාවක්.....මිනිස්සු ඇන්දෙන එක විතරයි වෙන්නේ.
මොකද එතන එක ලොතරැයියක් රු.20 යි...
කෙනෙක් රු.500ක් දීලා රු.100කට ටිකට් ගන්නවා කියමු....
මිනිහා මොනාදා කරන්නේ......රු. 500ය අරගෙන ඉතුරු දෙන කොට හැමෝටම ඇහෙන්න ඉතුරු දෙනවා (මම කලින් කියපු විදිහට )
බලාගෙන ඉන්න එවුන් හිතනවා සිරාවටම අරූට රු.400ක් ඇදුනා තමා කියලා....
නමුත් ඇදුන දිනුමක් නෑ....
මම සාමාන්‍යයෙන් කොටුවේ ලොකු සල්ලි මාරු කර ගන්නේ ඌට කියලා තමා....
රු 500ක් මාරු කරලා දෙන්න කිව්වොත් ඌ හැමෝටම ඇහෙන්න මට මාරු කරලා දෙනවා...
සම්යක්ප්රයෝගයෙන් මම මගේ වැඩේ කර ගන්නවා...අනිත් පැත්තෙන් උගේ business එකත් වෙනවා.....
මේකත් මතක තියාගනිල්ලා :

මහා නායකලාට නොපෙනුනාට...බෝ ගහ යට වෙන්නේත් තනිකර සූදුවක්
මේක ඇස් මනා පිට දේවාලය ඉස්සරහා වෙන දෙයක්......