කොළඹ කො‍ටුවේ බෝ ගහ

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    කොළඹ කො‍ටුවේ බෝ ගහ

    කොළඹ කො‍ටුවේ බෝ ගහ කවුරුත් දන්නවා ඇති නේ....

    ඔය බෝ ගහ යට (හරියටම දේවාලයට ඉස්සරහ) වාහනයකින් ඇවිත් ලොත‍රැයි ටිකට් විකුණනවා...
    ඒකත් හැමෝම වගේ දැකලා ඇති නේ.... (නොදැක ඉන්න විදිහකුත් නෑ.)
    උඹලාට ඇහිලා ඇති එතන ලොත‍රැයි විකුනන මනුස්සයා මෙහෙම කියනවා...

    " ආ මෙන්න රු.100 රු.100 ආ තව රු.200 යි මෙන්න රු.400යි එන්න එන්න හැම ටිකට් එකකටම දිනුමක්"

    (ඇහිලා නැත්නම් යන වෙලාවකට ටිකක් අහලා බලපං)

    ඔය මනුස්සයා හැම තිස්සේම එහෙම කියනවා...
    හැබැයි එතන වෙන්නේ තනිකර ප්‍රෝඩාවක්.....මිනිස්සු ඇන්දෙන එක විතරයි වෙන්නේ.
    මොකද එතන එක ලොත‍රැයියක් රු.20 යි...
    කෙනෙක් රු.500ක් දීලා රු.100කට ටිකට් ගන්නවා කියමු....
    මිනිහා මොනාදා කරන්නේ......රු. 500ය අරගෙන ඉතුරු දෙන කොට හැමෝටම ඇහෙන්න ඉතුරු දෙනවා (මම කලින් කියපු විදිහට )
    බලාගෙන ඉන්න එවුන් හිතනවා සිරාවටම අරූට රු.400ක් ඇදුනා තමා කියලා....
    නමුත් ඇදුන දිනුමක් නෑ....
    මම සාමාන්‍යයෙන් කො‍ටුවේ ලොකු සල්ලි මාරු කර ගන්නේ ඌට කියලා තමා....
    රු 500ක් මාරු කරලා දෙන්න කිව්වොත් ඌ හැමෝටම ඇහෙන්න මට මාරු කරලා දෙනවා...
    සම්‍යක්ප‍්‍රයෝගයෙන් මම මගේ වැඩේ කර ගන්නවා...අනිත් පැත්තෙන් උගේ business එකත් වෙනවා.....

    මේකත් මතක තියාගනිල්ලා :
    මහා නායකලාට නොපෙනුනාට...බෝ ගහ යට වෙන්නේත් තනිකර සූදුවක්
    මේක ඇස් මනා පිට දේවාලය ඉස්සරහා වෙන දෙයක්......

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක බොරුවක් නෙමෙයි.. මමත් දැකලා තියෙනවා.. වැඩි දවසක් නෙමෙයි පෙරේදා මම ඔතනින් ගියා.. එතකොටත් ඔය සීන් එක උනා..
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඉස්සර තව සෙල්ලමක් කලා ඒ ගොල්ලන්ගෙම කෙනෙක්ව දාලා රැ10000ක් ඇදුනා 20000ක් ඇදුනා කියලා සල්ලි දෙනවා සෙනග වැඩි පුර ඉන්න වෙලාවට ඈත පලාත් වලින් කොළඹට ආපු අහිංසක මිනිස්සු මුංගේ ප්‍රෝඩාවට අහුවෙනවා තොගවශයෙන් පිටකොටුව ඔල්කට් මාවතේ සීටීබී ස්ටෑන්ඩ් එකේ ඉදලා ස්ටේෂන් එකට වෙනකන් සේරම මරිසි කාරයෝ ඉන්නේ පටිඅදිනවා/කාඩ් ගහනවා/රත්තරං ඔරලෝසු මාල කියලා මිනිස්සුන්ව ගොනාට අන්දනවා පේමන්ට් කාරයොත් මරිසි දාන එවුන් ඔය හරියෙ ඉන්නෙ උන් මූන බලපු ගමන් දන්නවා අල්ලගන්න පුලුවන් කාවද කියලා විශේෂයෙන්ම හමුදාවෙ අය තමයි මේ අයගෙ ගොදුරැ
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,564
    113
    ඪිලාන් ප්‍රෙමචන;17019704 said:
    Living in Melbourne yet sees Cross as semen. Its ok baby if you say this in your home town which is Anuradhapura.

    tho mona halparuwekda,, anurathpure newei huththo,, mama inne negambo welle,, pala pons :rofl::rofl::rofl:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    10 wasaredi rupiyal 250 k ekathukarala thibuna ban bohoma amaruwen mata hithuna meka degunayak kara ganna puluwan wei kiyala ,250ma hurana ticket gaththa 25k e dawas wala ticket eka 10yi .2 gedara genath heeruwa rupiyal 100, aye 10 gaththa ekata 20 ,rupiyal 20 thiyagaththa ,meka hena boruwak kiyala meter una ban, eda meda thura aye ticket gaththe naa mama.
     
    250ක අරගෙන 500ක් දිනන්න පුලුවන්නම් හැම එකාම ජොබ් අත්හැරලා ටිකට් හූරනවනේ උලමො.. ගැම්බ්ලින් කියන්නේ අහඹු දිනුම් තමා. හැමොටම හැම වෙලේම දිනන්න බැ. මාසේ පඩිය වගේ ශුවර් නැ, අහො ගොන් ගස්.
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ඉදලා හිටලා දිනුම් ඇදෙනවා ඇති.....
    නමුත් අපිට පේන ,අපිට ඇහෙන විදියේ නම් දිනුම් කාටවත් ඇදෙන්නේ නෑ..
     
    කොළඹ කො‍ටුවේ බෝ ගහ කවුරුත් දන්නවා ඇති නේ....

    ඔය බෝ ගහ යට (හරියටම දේවාලයට ඉස්සරහ) වාහනයකින් ඇවිත් ලොත‍රැයි ටිකට් විකුණනවා...
    ඒකත් හැමෝම වගේ දැකලා ඇති නේ.... (නොදැක ඉන්න විදිහකුත් නෑ.)
    උඹලාට ඇහිලා ඇති එතන ලොත‍රැයි විකුනන මනුස්සයා මෙහෙම කියනවා...

    " ආ මෙන්න රු.100 රු.100 ආ තව රු.200 යි මෙන්න රු.400යි එන්න එන්න හැම ටිකට් එකකටම දිනුමක්"

    (ඇහිලා නැත්නම් යන වෙලාවකට ටිකක් අහලා බලපං)

    ඔය මනුස්සයා හැම තිස්සේම එහෙම කියනවා...
    හැබැයි එතන වෙන්නේ තනිකර ප්‍රෝඩාවක්.....මිනිස්සු ඇන්දෙන එක විතරයි වෙන්නේ.
    මොකද එතන එක ලොත‍රැයියක් රු.20 යි...
    කෙනෙක් රු.500ක් දීලා රු.100කට ටිකට් ගන්නවා කියමු....
    මිනිහා මොනාදා කරන්නේ......රු. 500ය අරගෙන ඉතුරු දෙන කොට හැමෝටම ඇහෙන්න ඉතුරු දෙනවා (මම කලින් කියපු විදිහට )
    බලාගෙන ඉන්න එවුන් හිතනවා සිරාවටම අරූට රු.400ක් ඇදුනා තමා කියලා....
    නමුත් ඇදුන දිනුමක් නෑ....
    මම සාමාන්‍යයෙන් කො‍ටුවේ ලොකු සල්ලි මාරු කර ගන්නේ ඌට කියලා තමා....
    රු 500ක් මාරු කරලා දෙන්න කිව්වොත් ඌ හැමෝටම ඇහෙන්න මට මාරු කරලා දෙනවා...
    සම්‍යක්ප‍්‍රයෝගයෙන් මම මගේ වැඩේ කර ගන්නවා...අනිත් පැත්තෙන් උගේ business එකත් වෙනවා.....

    මේකත් මතක තියාගනිල්ලා :
    මහා නායකලාට නොපෙනුනාට...බෝ ගහ යට වෙන්නේත් තනිකර සූදුවක්
    මේක ඇස් මනා පිට දේවාලය ඉස්සරහා වෙන දෙයක්......

    අහ් ඇන්ටන් පොන්ටන් ආයේ ඇවිත්. ටික දවසකට කලින් ලිදේ පැනල හිටිය නේ.
    අනේ කුරුස පොන්ස්, උබ උබලගේ වැඩක් කරගනින් බන්, නිකන් දෙන්නේ නැතුව.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    mcn othana mehemath seen tiyanawa..un unge adurana un dala unta dinum aduna widiyata act karanna kiyanawa..minissu hugak inna nisa hoya ganna amarui.:yes::yes::yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මහා නායකලාට නොපෙනුනාට...බෝ ගහ යට වෙන්නේත් තනිකර සූදුවක්
    [/CENTER]

    මෙහෙම හාමුදුරු වරුන්ට අපහාස කරන්න තෝ මොකෙක්ද ??