කොළඹ ගංවතුර 🏊🏊🏊

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,535
    35,392
    113
    ඊයා උට්ටෝ කක්කිත් පා වෙලා එනවා ඇති.
    කෙළඹ කියන්නේ වගුරක්
    ලංකාවේ කැපිටල් එක වශයෙන් ගැලපෙන්නේ අනුරාධපුර හෝ හම්බන්තොට
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,479
    2,616
    113
    There must be a good reason for flooding in Colombo

    Maybe the sewage network often gets blocked by debris, including where those drains meet the ocean or it's just insufficient to handle a big deluge

    At the same time, I remember not every one of the 15 suburbs gets flooded either

    Like another poster mentioned, imagine being in an EV, when it rains like hell
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    ඔච්චර යට වෙන්නේ ඇයි.. දැන් ඔකොම කානු සුද්ද කරලා කුණු අයින් කරලා ක්ලියර් කරා කිව්වා නේද..
     
    • Like
    Reactions: War Fighter

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,130
    29,101
    113
    ඔච්චර යට වෙන්නේ ඇයි.. දැන් ඔකොම කානු සුද්ද කරලා කුණු අයින් කරලා ක්ලියර් කරා කිව්වා නේද..
    Diyawannawene e
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    ඔච්චර යට වෙන්නේ ඇයි.. දැන් ඔකොම කානු සුද්ද කරලා කුණු අයින් කරලා ක්ලියර් කරා කිව්වා නේද..
    Owa maintain karana ona kanu block wela aththe bere wawath sudda kare nane mun