ඔව් අප්පා... පවර් නැති උනාම එපා වෙනෝ... ඊයෙත් මේ වැස්ස හින්දා නෙට් ආවෙ නෑ..කචූ උදේ චුරු චුරු ගගා හිටියේ කරන්ට් නෑ, ඉන්ටර්නෙට් නෑ කියලා. දැන් හරි වගේ.
දැන්නම් හැපී![]()
යන්තන් දැන් හරි... හිහි... 
මගෙත් යාලුවෙක් ඉන්නවා මචන් දෙමතගොඩ මමත් මෑන්ව කන්ටැක් කොරගන්න උස්සහ කොරනවා තාම බැරි උනා මිනිහ ඉන්නේ දෙමටගොඩින් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට යන පරේ ඇල ගාවමයි මිනිහට මොකද උනේ කියල තාම හොයාගන්න බෑ ගෙදර ෆෝන් වැඩ නෑ
කොළඹ කොටුව නම් මට හිතාගන්න පුලුවන් අපේ සර් නම් අවුලක් නැතුව ඉන්නවලු වතුර බහින සිස්ටම් එක කොළඹ කිසිම ප්‍රතිපලයක් නෑ අපෙ අම්මල නම් කියන්නේ ඉස්සර නම් ඔහොම නෑ කියල දැන් අනවශය විදියට කොළබ හැම අස්සෙම ඉදිකිරීම් කරල උන නස්පැත්තියක් තමයි මේ
සේරම වතුර එක තැනක හිර වෙලා
කේස් එක
මේ පාර පාර්ලිමේන්තුව යටවෙලාලු ඒක නම් හරිම හොදයි එතකොටවත් අපේ අයට තේරෙයිනෙ මේක තියෙන දුක
එඩිට් කරන්න උනා යාලුවගෙ ගෙදරට හෙන වතුරලු උගේ රවුටරේ හොයන්න නෑලු අපරාදේ මම ශනික අපේ අම්මට කථා කරල උගේ පරිඝණකය අපේ ගෙදරට දාලා උගේ පොතුත් දාන්න කිව්වා
ඌ කැම්පස් ඩයල් එකක් ඇත්තටම අපේ ගෙදර අයත් ඌට ෆිට් ඉගෙන ගන්න එකෙක් නිසා අපේ අම්මත් උඩින් කැමති උනා
උන් ඉන්නෙ දෙමටගොඩ ඇල ගාවම නිසා නිතරම අවුලක් තියෙනවා ගංවතුරෙන්



කියලා වැඩක් නෑ බං.. ඒ වැස්සට පින්සිද්ධ වෙන්න ඊයේ රෑ 8.30ට පටන් ගත්ත වැඩ ඉවරවෙලා දැන් තමයි ගෙදරට ආවේ![]()

පෙරේරා අයියා!![]()
මමත් ඇහුවේ අද උදේ! ඒත් මේ තරම් දෙයක් දන්නේ නැ!
ගාල්ලෙත් වැස්සා මාර විදියට! බෝට්ටුත් ගොඩ මුහුද සැර නිසා!
කොලඹ පාරවල් නම් මම නම් දැන්නැ![]()
ඒත් විස්තරය නම් නියමායි!ගොඩක් වැදගත්!
අනිවා මම දැං තුන් හතර පාරක්ම නාය ගිය අවතැන් වෙච්ච අයට පිහිට වෙන්න ගියා අපේ කන්තෝරුවට පිං සිද්ධ වෙන්න!
ගං වතුර සුනාමි හොදයි කියා ලා හිතෙනවා නාය ගිය තැන් බලද්දී.....
එතන ඇල ගාව නම් සොරිම තමා. පට්ට වතුරක් තිබ්බේ. උදේ ඒ පැත්තෙන් මම ගියේ. කොස්ගස් හන්දියට යනකන් ඇල පැත්තේ ගෙවල් ඔක්කොම ඉවරයි. පවු ඒ මිනිස්සු.


උඹට වැඩ වැඩියි නේ. කල්පනාවෙන් ඉඳපන් මචං. උඹ මුහුද ගාවමනේ.




ඔව් බන් උන්ගෙ ගෙදර තියෙන්නෙ ඇල අයිනෙන් ගියහම කෙලින්ම ඉතින් ගෙදරට වතුර දාලලු වතුර කලුම කලු පාටලු මම හිතන්නෙ කොළඹ තියෙන ජරාවල පාට තමයි ඔය
පුසුබේ බැරිලු වතුර පව් උන් බඩු උඩ තට්ටුවේ දලා පොර කොටිකාවත්තෙලු හිටියෙ එහෙ සේරටම ඉන්න බෑලු ඒකයි මෑන්ට අපේ ගෙදර සෙට් කරල දුන්නේ අපේ ගෙදරින් බත් හදල දෙනන්ම් කිව්වා ගෙනියන්න මේ පාර අපේ පැත්තට දලා නෑ ගිය පාර නම් දලා තිබා එප වෙන්න පහත බලන්න
පාර්ලිමන්ට් එක යටවෙලා කරන්ට් එකත් කැපුවලු...

Hafoi ada ude nam mata epa una.....!! Office ekata enakota 10:45 unaa.....!! 177 road eke, wathura thibba places wala, man patta bayen awee car eka athulata wathura eida kiyalaa.......!!