කොළඹ~ගංවතුර

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    කචූ උදේ චුරු චුරු ගගා හිටියේ කරන්ට් නෑ, ඉන්ටර්නෙට් නෑ කියලා. දැන් හරි වගේ. :rolleyes:

    දැන්නම් හැපී :love::love::love:
    ඔව් අප්පා... පවර් නැති උනාම එපා වෙනෝ... ඊයෙත් මේ වැස්ස හින්දා නෙට් ආවෙ නෑ.. :oo: යන්තන් දැන් හරි... හිහි...

    ආව්.. එල එල ඉතින්.... :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කියලා වැඩක් නෑ බං.. ඒ වැස්සට පින්සිද්ධ වෙන්න ඊයේ රෑ 8.30ට පටන් ගත්ත වැඩ ඉවරවෙලා දැන් තමයි ගෙදරට ආවේ:baffled::dull::nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙත් යාලුවෙක් ඉන්නවා මචන් දෙමතගොඩ මමත් මෑන්ව කන්ටැක් කොරගන්න උස්සහ කොරනවා තාම බැරි උනා මිනිහ ඉන්නේ දෙමටගොඩින් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට යන පරේ ඇල ගාවමයි මිනිහට මොකද උනේ කියල තාම හොයාගන්න බෑ ගෙදර ෆෝන් වැඩ නෑ

    කොළඹ කොටුව නම් මට හිතාගන්න පුලුවන් අපේ සර් නම් අවුලක් නැතුව ඉන්නවලු වතුර බහින සිස්ටම් එක කොළඹ කිසිම ප්‍රතිපලයක් නෑ අපෙ අම්මල නම් කියන්නේ ඉස්සර නම් ඔහොම නෑ කියල දැන් අනවශය විදියට කොළබ හැම අස්සෙම ඉදිකිරීම් කරල උන නස්පැත්තියක් තමයි මේ

    සේරම වතුර එක තැනක හිර වෙලා

    කේස් එක

    මේ පාර පාර්ලිමේන්තුව යටවෙලාලු ඒක නම් හරිම හොදයි එතකොටවත් අපේ අයට තේරෙයිනෙ මේක තියෙන දුක

    එඩිට් කරන්න උනා යාලුවගෙ ගෙදරට හෙන වතුරලු උගේ රවුටරේ හොයන්න නෑලු අපරාදේ මම ශනික අපේ අම්මට කථා කරල උගේ පරිඝණකය අපේ ගෙදරට දාලා උගේ පොතුත් දාන්න කිව්වා

    ඌ කැම්පස් ඩයල් එකක් ඇත්තටම අපේ ගෙදර අයත් ඌට ෆිට් ඉගෙන ගන්න එකෙක් නිසා අපේ අම්මත් උඩින් කැමති උනා

    උන් ඉන්නෙ දෙමටගොඩ ඇල ගාවම නිසා නිතරම අවුලක් තියෙනවා ගංවතුරෙන්
     
    Last edited:

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    වැහැපු වැස්සනම් හෙනම චාටර්.......උදේ බස් එකේ යන්නත් හෙනම් කට්ටක් කෑවා........හැමතැනම ට්‍රැෆික්.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගෙත් යාලුවෙක් ඉන්නවා මචන් දෙමතගොඩ මමත් මෑන්ව කන්ටැක් කොරගන්න උස්සහ කොරනවා තාම බැරි උනා මිනිහ ඉන්නේ දෙමටගොඩින් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට යන පරේ ඇල ගාවමයි මිනිහට මොකද උනේ කියල තාම හොයාගන්න බෑ ගෙදර ෆෝන් වැඩ නෑ

    කොළඹ කොටුව නම් මට හිතාගන්න පුලුවන් අපේ සර් නම් අවුලක් නැතුව ඉන්නවලු වතුර බහින සිස්ටම් එක කොළඹ කිසිම ප්‍රතිපලයක් නෑ අපෙ අම්මල නම් කියන්නේ ඉස්සර නම් ඔහොම නෑ කියල දැන් අනවශය විදියට කොළබ හැම අස්සෙම ඉදිකිරීම් කරල උන නස්පැත්තියක් තමයි මේ

    සේරම වතුර එක තැනක හිර වෙලා

    කේස් එක

    මේ පාර පාර්ලිමේන්තුව යටවෙලාලු ඒක නම් හරිම හොදයි එතකොටවත් අපේ අයට තේරෙයිනෙ මේක තියෙන දුක

    එඩිට් කරන්න උනා යාලුවගෙ ගෙදරට හෙන වතුරලු උගේ රවුටරේ හොයන්න නෑලු අපරාදේ මම ශනික අපේ අම්මට කථා කරල උගේ පරිඝණකය අපේ ගෙදරට දාලා උගේ පොතුත් දාන්න කිව්වා

    ඌ කැම්පස් ඩයල් එකක් ඇත්තටම අපේ ගෙදර අයත් ඌට ෆිට් ඉගෙන ගන්න එකෙක් නිසා අපේ අම්මත් උඩින් කැමති උනා

    උන් ඉන්නෙ දෙමටගොඩ ඇල ගාවම නිසා නිතරම අවුලක් තියෙනවා ගංවතුරෙන්

    එතන ඇල ගාව නම් සොරිම තමා. පට්ට වතුරක් තිබ්බේ. උදේ ඒ පැත්තෙන් මම ගියේ. කොස්ගස් හන්දියට යනකන් ඇල පැත්තේ ගෙවල් ඔක්කොම ඉවරයි. පවු ඒ මිනිස්සු.

    :(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියලා වැඩක් නෑ බං.. ඒ වැස්සට පින්සිද්ධ වෙන්න ඊයේ රෑ 8.30ට පටන් ගත්ත වැඩ ඉවරවෙලා දැන් තමයි ගෙදරට ආවේ:baffled::dull::nerd:

    චාන්ස් එක. මම ඊයෙ රෑත් කට්ට කාලා අද උදෙත් කෑවා. ඊයෙ බයික් කට්ට. උදේ බස් කට්ට :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේරා අයියා!
    1.gif

    මමත් ඇහුවේ අද ‍උදේ! ඒත් මේ තරම් දෙයක් දන්නේ නැ!:baffled:
    ගාල්ලෙත් වැස්සා මාර විදිය‍ට! බෝ‍ට්ටුත් ගොඩ මුහුද සැර නිසා!

    කොලඹ පාරවල් නම් මම නම් දැන්නැ
    7.gif

    ඒත් විස්තරය නම් නියමායි!ගොඩක් වැදගත්!

    අනිවා මම දැං තුන් හතර පාරක්ම නාය ගිය අවතැන් වෙච්ච අයට පිහිට වෙන්න ගියා අපේ කන්තෝරුවට පිං සිද්ධ වෙන්න!
    ගං වතුර සුනාමි හොදයි කියා ලා හිතෙනවා නාය ගිය තැන් බලද්දී.....

    උඹට වැඩ වැඩියි නේ. කල්පනාවෙන් ඉඳපන් මචං. උඹ මුහුද ගාවමනේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එතන ඇල ගාව නම් සොරිම තමා. පට්ට වතුරක් තිබ්බේ. උදේ ඒ පැත්තෙන් මම ගියේ. කොස්ගස් හන්දියට යනකන් ඇල පැත්තේ ගෙවල් ඔක්කොම ඉවරයි. පවු ඒ මිනිස්සු.

    :(:(:(

    ඔව් බන් උන්ගෙ ගෙදර තියෙන්නෙ ඇල අයිනෙන් ගියහම කෙලින්ම ඉතින් ගෙදරට වතුර දාලලු වතුර කලුම කලු පාටලු මම හිතන්නෙ කොළඹ තියෙන ජරාවල පාට තමයි ඔය

    පුසුබේ බැරිලු වතුර පව් උන් බඩු උඩ තට්ටුවේ දලා පොර කොටිකාවත්තෙලු හිටියෙ එහෙ සේරටම ඉන්න බෑලු ඒකයි මෑන්ට අපේ ගෙදර සෙට් කරල දුන්නේ අපේ ගෙදරින් බත් හදල දෙනන්ම් කිව්වා ගෙනියන්න මේ පාර අපේ පැත්තට දලා නෑ ගිය පාර නම් දලා තිබා එප වෙන්න පහත බලන්න

    :(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔව් බන් උන්ගෙ ගෙදර තියෙන්නෙ ඇල අයිනෙන් ගියහම කෙලින්ම ඉතින් ගෙදරට වතුර දාලලු වතුර කලුම කලු පාටලු මම හිතන්නෙ කොළඹ තියෙන ජරාවල පාට තමයි ඔය

    පුසුබේ බැරිලු වතුර පව් උන් බඩු උඩ තට්ටුවේ දලා පොර කොටිකාවත්තෙලු හිටියෙ එහෙ සේරටම ඉන්න බෑලු ඒකයි මෑන්ට අපේ ගෙදර සෙට් කරල දුන්නේ අපේ ගෙදරින් බත් හදල දෙනන්ම් කිව්වා ගෙනියන්න මේ පාර අපේ පැත්තට දලා නෑ ගිය පාර නම් දලා තිබා එප වෙන්න පහත බලන්න

    :(:(

    පවු ඒ ගෙවල් වල පොඩි උන්. පොඩි උන් අඬනකොට තමයි බලං ඉන්න බැරි. නුවර පාර යට වෙලා කියලා ආරංචියි. මීගමු පාරේ තත්වෙ කොහොමද දන්නේ නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පාර්ලිමන්ට් එක යටවෙලා කරන්ට් එකත් කැපුවලු...

    පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි, කොළඹ 7 12 13 14 15 ඔක්කොම කැපුවා. ඒ පැති වල මිනිස්සුන්ට කරදර වෙයි කියලා.
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    උඹ නම් කීයට හරි ගෙදර ගිහින්, මම ඊයෙ තුම්මුල්ලෙන් දැම්මා. ඒ වෙලාවෙ අම්ම කතා කරල කිව්වා අපේ ගෙවල් පැත්තට යන්න තියෙන පාරෙ අඩි 5ක් විතර වතුර කියලා. අඩි 5ක් වතුරෙ යන්න ඉතින් මට කාර් එක අනිත් පැත්ත හරෝලා බොට්ටුවක් හදා ගන්න වෙනවා නෙ.. ඒක නිසා මම කිරිබත්ගොඩට ඇවිත් යාළුවෙක් ගෙ දිහා නතර උනා.. දැනුත් ඉන්නෙ ගෙදර නෙමේ... තවම වතුර තියෙනවාලු. හෙට උදේම යනවා.උඹලා වැරදිලා වත් කඩවල් වලින් එහෙම කන්න එපා මේ දවස් වල... කන්න දෙයක් නැත්තම් බිස්කට් මොනවා හරි කාපල්ලා:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Hafoi ada ude nam mata epa una.....!! Office ekata enakota 10:45 unaa.....!! 177 road eke, wathura thibba places wala, man patta bayen awee car eka athulata wathura eida kiyalaa.......!!
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    Hafoi ada ude nam mata epa una.....!! Office ekata enakota 10:45 unaa.....!! 177 road eke, wathura thibba places wala, man patta bayen awee car eka athulata wathura eida kiyalaa.......!!

    කොහෙ හරි අයිනක නවත්තලා වාහනේ ලොක් කරලා නිදා ගන්න තිබ්බා නෙ බන්..