කොළඹ~ගංවතුර

nmeedin1

Member
May 19, 2010
125
7
0
මාත් කැව office ඇරල සනීපෙට පරිප්පුව... බ්යික් එක වැස්සෙ නැවතුනාම මාර සනීපයක් දැනුනෙ... අපොයි බයික් එපා උනා...
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-11-11_223016.jpg
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මේක කියෙව්වාම මට පුදුමත් හිතුනා..ඇත්ත අපි නොහිතන පැත්තක්..

කාලගුනය ඉක්මනටම හොද අතය හැරේවි කියලා මං ප්‍රාර්තනා කරනවා..:love:
 

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මුලින්ම මිසිස් පෙරේරාට ඉක්මනටම සුව වෙන්න කියල ප්‍රාර්තනා කරනවා...
මම පිටකොටුවේ ඉදල නුගේගොඩ යාලුවත් බස්සවලා රත්මලානට එනකොට මගදි සබන් නැතුවම හොදට නාගෙන ආවා.පන බයේ අවෙ බයික් එක නවති කියලා.මාර වැස්සක්නේ.නුගෙගොඩත් යටවෙලා තිබුනේ.
ඉයේ වැඩට ගියේ නැ.මොකද අපේ බොඩිම පොඩි දුපතක් වෙලා තිබුනෙ එලියටවත් බහින්න බැරි වෙන්නම.පාර ලොකු ගගක් වෙලා තිබුනා
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයෙ වැස්ස නම් මහ පුදුම වැස්සක්..... :baffled::baffled::baffled:

    මිසිස් පෙරේරට මොකෝ බං... අපි දන්නෙවත් නැහැනේ..?
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව් බන්.උබගෙ කතාව සම්පූර්ණ ඇත්ත.මම මේ දේෂපාලන කතාවක් කියනව නෙවෙයි.රජයට බනිනවත් නෙවෙයි.මේ වෙලාවෙ රජය කරන්න ඕනෙ රට ආසියාවෙ ආශ්චර්ය කරන්න කලින් කොලබ නගරයෙ තියෙන අඩු පාඩුකම් ටිකට විසදුමක් දෙන එක.අපේ පලාතෙන් 3\4ක් වැඩ කරන කොලබ නගරයට අද පොඩි වැස්සක් වැටුනත් යට වෙනවා.ඒ හින්ද සිදු වන පාඩුව කොච්චරක්ද?රාගමින් පටන් ගත්තහම ගල්කිස්සට යනකන් රේල් පාර දෙපත්තෙම කොච්චර අසරණ පවුල් ඉන්නවද.එක වැස්සක් වැස්ස ගමන් මේ මිනිස්සු රේල් පාරෙ.අද මම වැඩට එනකොටත් පොඩි ලමයි බෙඩ් ශීට් පොරවගෙන චුරු චුරු වැස්සෙ රේල් පාරට වෙලා ඉන්නව.අනික මචං කොලබ කටුනායක අධ් වේගී මාරගය ඉදි කරන එකෙන් වතුර බැහැල යන ඇල මාර්ග අවහිර වෙලා.පොඩි වැස්සක් වැස්සම අපිට පේන්න තියෙන්නෙ අසරණ මිනිස්සුන්ගෙ ගෙවල් වල වහල විතරයි
    :yes::nerd:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඔව් බන්.. මමත් ඔෆිස් එකට වෙලා 7.30 වෙනකම් බලාගෙන හිටියා අඩු වෙන පාටක් නැහැ...:rofl: මම ෆෝන් එකයි පර්ස් එකයි සිලිං බෑග් එකක දාගෙන සපත්තු දෙක ගලවලා ඔෆ්ස් එකේ සිලිපර්ස් දෙකකුත් දාගෙන එලියට බැස්සා..... :nerd::nerd:බයික් එක 10 කණුව, බෝකුන්දර, පොල්ගසෝවිට කියන තැන් තුනේම හිට්ටා....:(:baffled: මම පැය ගනන් කික් කරලා ස්ටාර්ට් කර ගත්තේ (කම්පැණි බයික් එක):rolleyes:

    සමහර තැන් වල අකුණු එළියට පාර පේන්නේ නැහැ.... බැහි බිංදු ගල් කැට වල්ලින් ගහන්න වගේ ඇස් දෙකට වදිනවා.... මම මාට දුකක් දීලා ගෙදර ගියේ....... :no:

    හැබැයි මචන් ඒකෙත් මාර ෆන් එකක් තිබ්බා,,,,, මම මහ හයියෙන් හූ කියකිය කෑ ගගහා සිංදු කිය කිය ගෙදර ගියා..... :love::love:

    බයික් එක සර්විස් එකට දාන්න හිටියේ දැන් ඒකත් ඕනෙ නැහැ වගේ :lol: :P
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හැබැයි මචන් ඒකෙත් මාර ෆන් එකක් තිබ්බා,,,,, මම මහ හයියෙන් හූ කියකිය කෑ ගගහා සිංදු කිය කිය ගෙදර ගියා..... :love::love:
    :baffled::baffled::baffled:



    Wish your Mrs. a speedy recovery Mr Perera :)