ඊයෙ වැස්ස නම් මහ පුදුම වැස්සක්.....
මිසිස් පෙරේරට මොකෝ බං... අපි දන්නෙවත් නැහැනේ..?

ඔව් බන් .. මොකද උනේ මිසිස් පෙරේරාට ? 
ඊයෙ වැස්ස නම් මහ පුදුම වැස්සක්.....
මිසිස් පෙරේරට මොකෝ බං... අපි දන්නෙවත් නැහැනේ..?

ඔව් බන් .. මොකද උනේ මිසිස් පෙරේරාට ? 
මිසිස් පෙරේරා ගැන හොයන්නේ මොකද උඹලා...

හොයල බලන එක යුතුකමනේ බන් ? සිරාවට මොකෝ උනේ මිසිස් පෙරේරාට ?![]()

ඔය ඉන්නේ සනීපෙන්..
මම නම් බෝට්ටුවක් ගන්න ඉන්නේ,![]()
උඹලගේ ගෙදරින් දෙන්නම කෑමකට එහෙම ආවේ නෑ කියල ෂුවර්ද ?

මිසිස් පෙරේරා ගැන හොයන්නේ මොකද උඹලා...

එහෙනම් මොකද්ද හුටපටයක් වෙලා කියල පෙරේරා දාල තියෙන්නේ ?උඹලගේ ගෙදරින් දෙන්නම කෑමකට එහෙම ආවේ නෑ කියල ෂුවර්ද ?
![]()
හා හා .. බෝට්ටුවක් ගනින් ... ලාබෙට තිබ්බොත් වල්ලමක් එහෙම මටත් කියහන් ... ඉස්සරහට ඕකක් තිබ්බොත් පාඩු වෙන එකක් නෑ ..![]()

ai issarahata colombo wala jala marga system ekak dannada yanne?? 

මමත් මේ අහන්න හැදුවා විතරයි
අපේ පෙරේරා හැප්පුනා කියලා දාපු ත්‍රේඩ් එකෙත් මම දැක්කා අපේ පෙරේරා ගොයියට වඩා මිසිස් පෙරේරා ගැන දුක් වෙලා, හොද වෙන්න කියලා කට්ටිය කියලා තිබ්බා
""ජේ.කේ. මල්ලිත් ඉන්දික(kingdewi) අයියාත් මට කරපු උදවු වලට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම චාමික,කසූ,මාලිංග,මයිකල්,බෝල්ට්,මිස්ටි,සචී,Djram,JA ASBandara,NIC,මිගාර""
මුන් ටික තමයි ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ

ai issarahata colombo wala jala marga system ekak dannada yanne??
![]()
ඇයි උඹ දන්නේ නැද්ද ?
නාවල විවෘත විශ්ව විද්‍යාලයේ ඉඳල දෙහිවල දක්වා එකක් තියෙනවා !! හික්ස් ...
මහා මාර්ග වහල ජල මාර්ගික ප්‍රවාහන සේවයක් දාන්න පුළුවන් කමක් දැනටම තියෙනවා .. මාත් දැන්ම වල්ලමක් හරි පාරුවක් හරි අරන් තියා ගත්තොත් හොඳයි... 