කොළඹ~ගංවතුර

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයෙ වැස්ස නම් මහ පුදුම වැස්සක්..... :baffled::baffled::baffled:

    මිසිස් පෙරේරට මොකෝ බං... අපි දන්නෙවත් නැහැනේ..?

    :yes::baffled: ඔව් බන් .. මොකද උනේ මිසිස් පෙරේරාට ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිසිස් පෙරේරා ගැන හොයන්නේ මොකද උඹලා...

    හොයල බලන එක යුතුකමනේ බන් ? සිරාවට මොකෝ උනේ මිසිස් පෙරේරාට ? :rolleyes:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    ඇයි බොරුද...?? වැස්සෙ තෙමනෙ එක මාර ෆන් වැඩක් බන්....
    ඒ වගේ ධාරාණිපාත වැස්සක තෙමෙන එක මාරම ෆන් :lol::lol:

    යන වාහනේ කැඩිලා මග කට්ට කන එක ඔක්කොටම වඩා ෆන් :baffled: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ඉන්නේ සනීපෙන්..:lol:

    මම නම් බෝට්ටුවක් ගන්න ඉන්නේ, :rofl:

    එහෙනම් මොකද්ද හුටපටයක් වෙලා කියල පෙරේරා දාල තියෙන්නේ ? :rolleyes: උඹලගේ ගෙදරින් දෙන්නම කෑමකට එහෙම ආවේ නෑ කියල ෂුවර්ද ? :rolleyes:

    හා හා .. බෝට්ටුවක් ගනින් ... ලාබෙට තිබ්බොත් වල්ලමක් එහෙම මටත් කියහන් ... ඉස්සරහට ඕකක් තිබ්බොත් පාඩු වෙන එකක් නෑ .. :D
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මිසිස් පෙරේරා ගැන හොයන්නේ මොකද උඹලා...

    මමත් මේ අහන්න හැදුවා විතරයි :lol::lol:

    අපේ පෙරේරා හැප්පුනා කියලා දාපු ත්‍රේඩ් එකෙත් මම දැක්කා අපේ පෙරේරා ගොයියට වඩා මිසිස් පෙරේරා ගැන දුක් වෙලා, හොද වෙන්න කියලා කට්ටිය කියලා තිබ්බා :lol::lol:

    ""
    ජේ.කේ. මල්ලිත් ඉන්දික(kingdewi) අයියාත් මට කරපු උදවු වලට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම චාමික,කසූ,මාලිංග,මයිකල්,බෝල්ට්,මිස්ටි,සචී,Djram,JA ASBandara,NIC,මිගාර""

    මුන් ටික තමයි ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එහෙනම් මොකද්ද හුටපටයක් වෙලා කියල පෙරේරා දාල තියෙන්නේ ? :rolleyes: උඹලගේ ගෙදරින් දෙන්නම කෑමකට එහෙම ආවේ නෑ කියල ෂුවර්ද ? :rolleyes:

    හා හා .. බෝට්ටුවක් ගනින් ... ලාබෙට තිබ්බොත් වල්ලමක් එහෙම මටත් කියහන් ... ඉස්සරහට ඕකක් තිබ්බොත් පාඩු වෙන එකක් නෑ .. :D

    :shocked::shocked: ai issarahata colombo wala jala marga system ekak dannada yanne?? :lol::lol::lol::lol:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Ow Apita dan karanna tine awatan wechchi udawiyata puluwan widihata udaw karanna..
    aththatama Colombo wala mita wada kramawath jala kalamana karanayak tina one...
    nathnam esarahata mitath wada ratata padu wewi...
    Sthuthi Yalu Danuwath kalata :)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    මමත් මේ අහන්න හැදුවා විතරයි :lol::lol:

    අපේ පෙරේරා හැප්පුනා කියලා දාපු ත්‍රේඩ් එකෙත් මම දැක්කා අපේ පෙරේරා ගොයියට වඩා මිසිස් පෙරේරා ගැන දුක් වෙලා, හොද වෙන්න කියලා කට්ටිය කියලා තිබ්බා :lol::lol:

    ""
    ජේ.කේ. මල්ලිත් ඉන්දික(kingdewi) අයියාත් මට කරපු උදවු වලට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම චාමික,කසූ,මාලිංග,මයිකල්,බෝල්ට්,මිස්ටි,සචී,Djram,JA ASBandara,NIC,මිගාර""

    මුන් ටික තමයි ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ

    වෙලාවට මගේ නම අන්තිමට:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: ai issarahata colombo wala jala marga system ekak dannada yanne?? :lol::lol::lol::lol:

    ඔව් ඔව් !! දැනටම බීටා 1 අත්හදා බලනවා !! :rofl: ඇයි උඹ දන්නේ නැද්ද ? :nerd: නාවල විවෘත විශ්ව විද්‍යාලයේ ඉඳල දෙහිවල දක්වා එකක් තියෙනවා !! හික්ස් ... :Dමහා මාර්ග වහල ජල මාර්ගික ප්‍රවාහන සේවයක් දාන්න පුළුවන් කමක් දැනටම තියෙනවා .. මාත් දැන්ම වල්ලමක් හරි පාරුවක් හරි අරන් තියා ගත්තොත් හොඳයි... :lol:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    අපෝ වැස්ස ගැනනම් කතා කරලා වැඩක් නැහ.තාම සමහර තැන් වල වතුර පව් බන් ඒ මිනිස්සු.:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මමත් මේ අහන්න හැදුවා විතරයි :lol::lol:

    අපේ පෙරේරා හැප්පුනා කියලා දාපු ත්‍රේඩ් එකෙත් මම දැක්කා අපේ පෙරේරා ගොයියට වඩා මිසිස් පෙරේරා ගැන දුක් වෙලා, හොද වෙන්න කියලා කට්ටිය කියලා තිබ්බා :lol::lol:

    ""
    ජේ.කේ. මල්ලිත් ඉන්දික(kingdewi) අයියාත් මට කරපු උදවු වලට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම චාමික,කසූ,මාලිංග,මයිකල්,බෝල්ට්,මිස්ටි,සචී,Djram,JA ASBandara,NIC,මිගාර""

    මුන් ටික තමයි ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ

    :confused:
     
    udana89

    Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka
    2010-11-11_223016.jpg
    :(:(:(
    :):yes::)