කොළඹ~ගංවතුර

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Haffa oka thama case eka wassoth colombo yata wenawa monawa unath eye nan aith 18yrs walata passe samahara parawal walata boat hitan dala tibila kiyala wadak na
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    2010-11-11_223016.jpg
    :love::love: tfs
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මිසිස් පෙරරාට ඉක්මන් සුවය ලැබෙවා
    ජේසූස් ක්‍රිස්තූස් වහන්සෙගේ නාමයෙන් ඉක්මන් සුවය සමග සතුටෙන් පිරි හෙටක් ඔබ දෙපලට ලැබෙවා

    ශ්‍රී හර්දයෙන් ආශිර්වාද වෙවා සියලු බාධක රෝග පිඩා අතුරු අන්තරාවන් දෙවියන් වහන්සෙගේ නාමයෙන් දුරී භූත වෙවා

    දෙවියන් වහන්සේ ඔබ සමගය කිසි දිනෙක පසුතැවිලි නොවන්න ඔබහා මිසිස් පෙරාට දේව ආශිර්වාදය පතමි

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මිසිස් පෙරරාට ඉක්මන් සුවය ලැබෙවා
    ජේසූස් ක්‍රිස්තූස් වහන්සෙගේ නාමයෙන් ඉක්මන් සුවය සමග සතුටෙන් පිරි හෙටක් ඔබ දෙපලට ලැබෙවා

    ශ්‍රී හර්දයෙන් ආශිර්වාද වෙවා සියලු බාධක රෝග පිඩා අතුරු අන්තරාවන් දෙවියන් වහන්සෙගේ නාමයෙන් දුරී භූත වෙවා

    දෙවියන් වහන්සේ ඔබ සමගය කිසි දිනෙක පසුතැවිලි නොවන්න ඔබහා මිසිස් පෙරාට දේව ආශිර්වාදය පතමි


    :(:(:(
    Thanks Bro!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :(:(:(
    Thanks Bro!

    මොකද මේ දුකෙන්
    කවදාවත් පසුගාමිව සිතන්න එපා
    ටිකක් හරි හොද වෙච්ච දේ ගැන සිතන්න
    ඔයා එක්ක දෙවියන් වහන්සේ හරි ඔයා අදහන ශාස්‍රතූවරයෙක් ඉන්නව කියන බලපොරොත්තුවෙන් ඉන්න

    සියල්ල හොදින් සිද්ද වෙයි
    දහිර්ය මත් වන්න
    සිතත් ශක්තිමත් කරගන්න
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මොකද මේ දුකෙන්
    කවදාවත් පසුගාමිව සිතන්න එපා
    ටිකක් හරි හොද වෙච්ච දේ ගැන සිතන්න
    ඔයා එක්ක දෙවියන් වහන්සේ හරි ඔයා අදහන ශාස්‍රතූවරයෙක් ඉන්නව කියන බලපොරොත්තුවෙන් ඉන්න

    සියල්ල හොදින් සිද්ද වෙයි
    දහිර්ය මත් වන්න
    සිතත් ශක්තිමත් කරගන්න

    Thanks Bro!
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ලිපියෙන් ලැබෙන අවවාදයයි වටින්නෙ .... කරදරයකදි බේද නොසලකා මනුෂ්‍යයන් වශයෙන් අනෙකාට උදව් කිරීම ......
    11.gif


    බයි ද වේ ..... මිසිස් පෙරේරා ලෙඩ වෙච්ච නිසාලුනේ මෙහේ එන්න බැරි උනේ? ......ඒකේ කිසි අවුලක් නෑ ......

    ගෙට් වෙල් සූන් මිසිස් පෙරේරා
    .....
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    අපෝ...!!! මතක් කරන්න්ට එපා ඒ වැස්ස. මට මතක තියෙන විදියට 1992 වැස්සටවත් අපේ ගෙදර වත්තටවත් වතුර පිරුණෙ නෑ. ඒත් මෙදාපාර ගේ ඇතුලෙත් බාගෙට වතුර. පාන්දර ඉඳන්ම කළේ මැද මිදුලෙන් වතුර බකට් ඇදපු එක තමයි.....:frown::frown::frown: හේතව තමයි ඉවක් බවක් නැතුව බෙල්ලන්විල-අත්තිඩිය පැත්තෙ වෙල් ගොඩකරන එකයි කාණු, ඇළ මාර්හ නඩත්තු නොකරන එකයි කියල තමයි අපේ පැත්තෙ ඉන්න හැමෝම කියන්නෙ...........:baffled::baffled::baffled: