මිසිස් පෙරරාට ඉක්මන් සුවය ලැබෙවා
ජේසූස් ක්‍රිස්තූස් වහන්සෙගේ නාමයෙන් ඉක්මන් සුවය සමග සතුටෙන් පිරි හෙටක් ඔබ දෙපලට ලැබෙවා
ශ්‍රී හර්දයෙන් ආශිර්වාද වෙවා සියලු බාධක රෝග පිඩා අතුරු අන්තරාවන් දෙවියන් වහන්සෙගේ නාමයෙන් දුරී භූත වෙවා
දෙවියන් වහන්සේ ඔබ සමගය කිසි දිනෙක පසුතැවිලි නොවන්න ඔබහා මිසිස් පෙරාට දේව ආශිර්වාදය පතමි



Thanks Bro!
මොකද මේ දුකෙන්
කවදාවත් පසුගාමිව සිතන්න එපා
ටිකක් හරි හොද වෙච්ච දේ ගැන සිතන්න
ඔයා එක්ක දෙවියන් වහන්සේ හරි ඔයා අදහන ශාස්රතූවරයෙක් ඉන්නව කියන බලපොරොත්තුවෙන් ඉන්න
සියල්ල හොදින් සිද්ද වෙයි
දහිර්ය මත් වන්න
සිතත් ශක්තිමත් කරගන්න


හේතව තමයි ඉවක් බවක් නැතුව බෙල්ලන්විල-අත්තිඩිය පැත්තෙ වෙල් ගොඩකරන එකයි කාණු, ඇළ මාර්හ නඩත්තු නොකරන එකයි කියල තමයි අපේ පැත්තෙ ඉන්න හැමෝම කියන්නෙ...........


Thanks Bro!
කියහන්කෝ ? ඇහුවම එකෙක් වත් කියන්නෙත් නෑ .. 