කොළඹ~ගංවතුර

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්වාභාවික විපත්වලින් වැඩි හානියක් වෙන්නෙ මිනිසුන්ගෙම වැරදි නිසා බොහෝවිට. කොහොමත් කොළඹ ප්‍රදේශයේ හා ඒ අවට ප්‍රදේශයන්හි ගොඩක් ස්ථාන පොඩි වැස්සකට වුණත් යටවෙන තත්වයක් තියෙන්නෙ. ගොඩක් අපහසුතාවයන්ට ලක්වෙනව ඒ නිසා මිනිස්සු. ඔව වගේ දේවල් පාලනය කරන්න හැකියාව තියනව නිසි සැලසුම් හා ප්‍රායෝගිකත්වයට මුල්තැනක් දෙනවනම්.

    කොහොම වුණත් හරිම සංවේදී දේවල් තමයි සිදුවෙන්නෙ ඔය වගේ අවස්ථාවල. බොහොමත් ම ස්තූතියි මේ වගේ දෙයක් ගැන හිතන්නට යමක් එකතු කරපු එකට.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    11.gif
     
    Voyager

    Member
    Nov 9, 2010
    17
    4
    0
    මචන්, ඔය සෙදවත්ත ලග තියෙන මරුටි කාර් ටික කාගෙද? AMW ලාගෙද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන්, ඔය සෙදවත්ත ලග තියෙන මරුටි කාර් ටික කාගෙද? AMW ලාගෙද?

    ඔව්. වෙන්න ඇති මචං. ඉන්දියන් මරුටි වෙන කවුරුත් ගෙන්නන්නේ නෑනෙ බං. ඒ පාක් එක රෙන්ට් එකට දෙන පාක් එකක්. උඹ කොහෙද ඉන්නේ?
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    පෙරේරා අයියා!
    1.gif

    මමත් ඇහුවේ අද ‍උදේ! ඒත් මේ තරම් දෙයක් දන්නේ නැ!:baffled:
    ගාල්ලෙත් වැස්සා මාර විදිය‍ට! බෝ‍ට්ටුත් ගොඩ මුහුද සැර නිසා!

    කොලඹ පාරවල් නම් මම නම් දැන්නැ
    7.gif

    ඒත් විස්තරය නම් නියමායි!ගොඩක් වැදගත්!

    අනිවා මම දැං තුන් හතර පාරක්ම නාය ගිය අවතැන් වෙච්ච අයට පිහිට වෙන්න ගියා අපේ කන්තෝරුවට පිං සිද්ධ වෙන්න!
    ගං වතුර සුනාමි හොදයි කියා ලා හිතෙනවා නාය ගිය තැන් බලද්දී.....

    chamika ayya matath kiwwa kathawa...:(
    eth deiyange pihiten apita nam mehew karadarayak nehe thawama...
    :yes:
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    affoooi!! mathak karanna epa e wessa gana nam....eda pandara 3ta withara bodime aunty awith aharawanakota nidagena hitapu ande 1/2 ta wada wathura....passe mage potha okkoma aragaththama ada pawenna gaththa...lolz..:lol:
    eliye inatath udin wathura... budu ammo.. ehema wessak mage jeewitheta dakala ne... :shocked:
    ilaga dawas dekema inna une wena gedaraka....
    pahuwada academy yanna uneth ne...poth tika themunath ekka....phone 1ta wathura gihin eka wada ne...aparade! aran 1 sathiyak ne.. :no:
    Mr.Perera 120 route 1 ohoma hari giya kiyaddith pudumai...
    :shocked:
    mokada mamath nawathila inne 120 route 1.. pahuwada udewath bus giye ne e pare mama hithanne.... lolz..:lol:
    kohomahari Mr.Perera hamadama mona hari weera kriyawakata sahabhagi wenawa neda? lolz :lol: ;)
     
    අපේ අම්මා නම් කියන්නේ කොළඹට වැස්සොත් මම තෙමෙනවා කියලා. සමාජයට යමක් කියන්න තියෙනවා නම් ඒක කියන්න තියන හොඳම විදිය තමයි එලකිරිය. ඒකයි හැම දෙයක්ම එලකිරියත් එක්ක බෙදා ගන්නේ.
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0

    අපේ අම්මා නම් කියන්නේ කොළඹට වැස්සොත් මම තෙමෙනවා කියලා. සමාජයට යමක් කියන්න තියෙනවා නම් ඒක කියන්න තියන හොඳම විදිය තමයි එලකිරිය. ඒකයි හැම දෙයක්ම එලකිරියත් එක්ක බෙදා ගන්නේ.

    ammatath therila eka ehenam... :rolleyes: :lol:
    keep it up friend.. ;)