ස්වාභාවික විපත්වලින් වැඩි හානියක් වෙන්නෙ මිනිසුන්ගෙම වැරදි නිසා බොහෝවිට. කොහොමත් කොළඹ ප්රදේශයේ හා ඒ අවට ප්රදේශයන්හි ගොඩක් ස්ථාන පොඩි වැස්සකට වුණත් යටවෙන තත්වයක් තියෙන්නෙ. ගොඩක් අපහසුතාවයන්ට ලක්වෙනව ඒ නිසා මිනිස්සු. ඔව වගේ දේවල් පාලනය කරන්න හැකියාව තියනව නිසි සැලසුම් හා ප්රායෝගිකත්වයට මුල්තැනක් දෙනවනම්.
කොහොම වුණත් හරිම සංවේදී දේවල් තමයි සිදුවෙන්නෙ ඔය වගේ අවස්ථාවල. බොහොමත් ම ස්තූතියි මේ වගේ දෙයක් ගැන හිතන්නට යමක් එකතු කරපු එකට.
කොහොම වුණත් හරිම සංවේදී දේවල් තමයි සිදුවෙන්නෙ ඔය වගේ අවස්ථාවල. බොහොමත් ම ස්තූතියි මේ වගේ දෙයක් ගැන හිතන්නට යමක් එකතු කරපු එකට.