කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2015

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2015

    ‍යාලුවනේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 18 සිට ආරම්භ වෙනවා. මේ පාර ගන්න හොඳ පොත් ලිස්ට් එකක් හදා ගමුද?

    Stall Plan එක මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්

    http://bookpublishers.lk/?page_id=332


    2015 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල නියෝජනය කිරීම සඳහා නවකතා 85ක් ලැබී ඇති අතර පළමු වටයට තෝරා ගත් පොත් 16

    දෛව - කීර්ති වැලිසර - සරසවි පොත් මැඳුර
    උං ගියාදෙන් - කරුණාදාස සූරියආරච්චි - දයාවංශ ජයකොඩි
    බණ්ඩර මැරූ උන් - සේන තෝරදෙනිය - දයාවංශ ජයකොඩි
    බැද්දේ කුලවමිය - රූපා ශ්‍රියානි ඒකනායක - සූරිය ප්‍රකාශකයෝ
    නිලි වැස්ස - කත්‍යානා අමරසිංහ - සූරිය ප්‍රකාශකයෝ
    ආදරණීය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල - බිසෝ ප්‍රකාශන
    රන් කරඬුව - බටුවන්ගල රාහුල හිමි - සදිපා ප්‍රකාශකයෝ
    මේ රහස් කවුළුවෙන් එබෙන්න - කෞෂල්‍ය කුමාරසිංහ - ආත්ම ප්‍රකාශන
    තුරු සමුදා - සුමිත්‍රා රාහුබද්ධ - ෆ්ලැට්ෆෝම් ප්‍රකාශන
    සුර අසුර යාමය - නෝබට් අයගම - සුරස ප්‍රකාශන
    ඇදහිය නොහැකි නිහතාවය - චම්පා වෛද්‍යතිලක - ගොඩගේ
    බැඳමාරිය - අනුරසිරි හෙට්ටිගේ - ගොඩගේ
    මහාසාමි - සේපාලි මායාදුන්නේ - ගොඩගේ
    රන් කොතලය - සුසන්ත මහඋල්පත - ගොඩගේ
    සසර දිගන්තය - ටෙනිසන් පෙරේරා - සරසවි පොත් මැඳුර
    පාරාදීසයක දරුවෝ - ශමෙල් ජයකොඩි - සරසවි පොත් මැඳුර
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    image0011.jpg

    Eliya-Kanda-Wada-Kandavura_0_front.jpg
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    Expographics ඒන්ෙන් නැත්නම් engineering, computer science, electronic ෙපාත් ගන්න පුළුවන් ෙවන shops / stalls ෙමානවද?
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    මුල් ලමා විය සන්වර්ධනය පිලබද ලියවුනු පොථක් කියපන්කො :nerd:
    පොත හොද වුනා වෑක් නෑහෑ සාමාන්ය කෙනකුථ් අසවෙන් කියවන්න පුලුවන් පොතක් one :nerd:

    අපෙ අක්කා කෙනෙකු තෑග්ගක දෙන්න ඉන්නෙ චtaර් වෙන්නහ බෑහෑwaradi pothak dila :sorry::)