කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2015
යාලුවනේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 18 සිට ආරම්භ වෙනවා. මේ පාර ගන්න හොඳ පොත් ලිස්ට් එකක් හදා ගමුද?
Stall Plan එක මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්
http://bookpublishers.lk/?page_id=332
2015 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල නියෝජනය කිරීම සඳහා නවකතා 85ක් ලැබී ඇති අතර පළමු වටයට තෝරා ගත් පොත් 16
දෛව - කීර්ති වැලිසර - සරසවි පොත් මැඳුර
උං ගියාදෙන් - කරුණාදාස සූරියආරච්චි - දයාවංශ ජයකොඩි
බණ්ඩර මැරූ උන් - සේන තෝරදෙනිය - දයාවංශ ජයකොඩි
බැද්දේ කුලවමිය - රූපා ශ්‍රියානි ඒකනායක - සූරිය ප්‍රකාශකයෝ
නිලි වැස්ස - කත්‍යානා අමරසිංහ - සූරිය ප්‍රකාශකයෝ
ආදරණීය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල - බිසෝ ප්‍රකාශන
රන් කරඬුව - බටුවන්ගල රාහුල හිමි - සදිපා ප්‍රකාශකයෝ
මේ රහස් කවුළුවෙන් එබෙන්න - කෞෂල්‍ය කුමාරසිංහ - ආත්ම ප්‍රකාශන
තුරු සමුදා - සුමිත්‍රා රාහුබද්ධ - ෆ්ලැට්ෆෝම් ප්‍රකාශන
සුර අසුර යාමය - නෝබට් අයගම - සුරස ප්‍රකාශන
ඇදහිය නොහැකි නිහතාවය - චම්පා වෛද්‍යතිලක - ගොඩගේ
බැඳමාරිය - අනුරසිරි හෙට්ටිගේ - ගොඩගේ
මහාසාමි - සේපාලි මායාදුන්නේ - ගොඩගේ
රන් කොතලය - සුසන්ත මහඋල්පත - ගොඩගේ
සසර දිගන්තය - ටෙනිසන් පෙරේරා - සරසවි පොත් මැඳුර
පාරාදීසයක දරුවෝ - ශමෙල් ජයකොඩි - සරසවි පොත් මැඳුර

Last edited:

progrmng ehema