කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 - 📕📗📘📙

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    math lagadi poth kiyawanna aran therum gatte api nohithuwata loku market ekak thiyanawa, facebook group ehema thiyanawa poth kiyawana unge patta active
    ඒ තාම පර්ණ මිනිස්සූ ජීවත් වෙන නිසා , ක්‍රමිකව ඕක පහල යනවා . ඉස්සරට පොත් මාකට් එකට බඩු බනිස් . හොක් ගාල ගියොත් කියලා බයට විශේශ දේවල් ග්‍රන්තාරූඩ කරයි. ඒත් ලෝකේ ඉපැරණිම ඒවා ලියලා තියෙන්නේ ගල් වල ඒවා නොනැසී පවතිනවා උදා එමරල්ඩ් ටැබ්ලට් ඒම. වතිකානුවෙත් පොත් තියේ ඒවා එලියට දෙන් නෑ අපේ කලින් ශිශ්ඨාචාර වල ඒවා
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ත්‍රිලර්/රහස් පරීක්ෂක වලට කැමති අය මේවා කියවලා නැත්නම් කියවන්න.
    මේ සෙට් එකම මංජුල සේනාරත්න (ප්‍රංශයේ සිට කතා මවන ඉන්ද්‍රජාලිකයා) ගේ. (Muses Books)

    12:12:12 (Best Seller)
    බියුරෝ
    දිස්පරයු (මේ පාර Best Selling එක වෙන්නේ මේක.)

    ResizeImage
    ResizeImage
    ResizeImage
    Bureau and 12.12.12 kiyewwa. Anika kiyawala nehe. hoyaganna one eka. :yes: :yes:
    Thanks machan..
     

    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන ලියවුණු හොද පොත් මොනවද තියෙන්නේ? කියවලා තියන අයගෙන් උපදෙසක් වුවමනායි :) සහ, මාධ්‍ය - සන්නිවේදනය ගැන ලියවුණු පොත්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,722
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ස්වර්ණ පුස්තක පොත් සෙට් එක අවුරුදු කීපයක ඉදන් හාමිනේට අරන් දෙනවා. මම නම් හැබැයි කියවන්නෙ නෑ. ගිය පාර නම් මටම කියවන්න කියලා පොතකුත් ගත්තා, ලොකු කැලයකට යන සීන් එකක් ගැන පොතක්. තාම පිටු දෙකක්ද කොහෙද කියෙව්වෙ. :lol:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    eka kohomada ban? hodaida? Masimbulage nisa ithin narak wenan widiyak ne.. ;) :yes::love:
    Lassanai mcn. Love story ekak tiyenne. Film ekakut gahanna ynawa kiyala dakka potha gana

    දිස්පරයු - මංජුල සේනාරත්න
    සාදය හමාරයි - ටිම්රාන් කිර්ති
    සරල ගී විමසුම - හන්සමාලා රිටිගහපොල
    කැමේලියා - විරාජිනී තෙන්නකෝන්
    ඇල්බට්වරුන්ද මනුස්සයෝය - තරිඳු ලොකුගමගේ
    අසීමා - කැලුම් වැලිගම
    මන්දෝදරී - මොහාන් මඩවල
    අබසත්ති - මනෝහාරී ජයලත්

    ටිම්රාන් කිර්ති Poth lassanai. Hoda kaviyek
    ------ Post added on Sep 27, 2024 at 11:25 AM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පොඩි කාලේ මම හරියට පොත් කියෙව්වා. මගෙ පොත් කියවන පුරුද්ද දැන් නැත්තටම නැතිවෙලා ගිහින් තියෙන්නේ.

    දැන් නම් වයසක අයත් පෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ත්‍රිලර්/රහස් පරීක්ෂක වලට කැමති අය මේවා කියවලා නැත්නම් කියවන්න.
    මේ සෙට් එකම මංජුල සේනාරත්න (ප්‍රංශයේ සිට කතා මවන ඉන්ද්‍රජාලිකයා) ගේ. (Muses Books)

    12:12:12 (Best Seller)
    බියුරෝ
    දිස්පරයු (මේ පාර Best Selling එක වෙන්නේ මේක.)

    ResizeImage
    ResizeImage
    ResizeImage
    buwa french ghost writer kenek Allan gemak gahanawa wage