ඉතින් සරලයි,
අන්තර්ජාලය එක්ක හැමදේම වෙනස්වෙලා. ඉස්සර පොතක් සල්ලි වලට අරගෙන කියවපු යුගය දැන් වෙනස්වෙලා. වෙබ් පිටුවකට, PDF ගොමුවකට පොතක් කොටුවෙලා. අපි තාක්ෂනය එක්ක ඉස්සරහට යන්න ඕන. නමුත්,
මේ පුංචි සටහන පොත් වලට ආදරේ යට. PDF, APPS සහ web පිටු මගින් පොත් කියවන අයටත් වගේම තාමත් අලුත් පොත් පිටු අතරින් හමන ඒ කඩදහි සුවදට ආදරේ අයට. අපිට කලින් පරම්පරාවල් වල අයට සහ ඉදිරි පරම්පරාව රැකබලාගන්න අයට
කොළඹ පොත් ප්‍රදර්ශන 2024 වසරට පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරල ඉවරයි මේ වෙද්දී. ඉතින් පොත් වලට ආදරේ කරන හැමෝටම අද ඉදන්, ඒ කියන්නේ සැප්තැම්බර් 27 ඉදන් ඔක්තෝම්බර් 06 වෙනකන් මෙවර පොත් ප්‍රදර්ශනය විවුර්තයි. උදේ 9ය ඉදන් සවස 9 වෙනකන්
පුළුවන් උදවිය තමන්ගේ දරුවට වගේම නැති බැරි පවුලක දරුවෙක්ට පොත් කට්ටලයක් අරන් දෙමු. ඉගනගත්ත ඉස්කෝලෙට පොත් ටිකක් අරන් දෙමු.
බොක්කේ යාලුවේ දෙතුන්දෙනෙක් ඉන්නවනං ඉතින් ගන්න ඕන පොත්ටික එකතුවෙලා අරගෙන හවුලේ කියවන්නත් පුළුවන්
යන්න හිතන් ඉන්න අය තමන් ගන්න ඉන්න පොත්වල තොරතුරු නුලේ වට්ටගෙන යන්න. ඔබට තුති