ඉතින් මට පාං ද
ඉතින් මට පාං ද
ඉතින් මට පාං ද

අපිට අත පය නැත්තම් කමක් නෑ ඉතින් හෙල්මට් අරන් ආවම .අපහාස කරන්න එපා නොදැන 2000න් පස්සේ අපිට
පාරෙදි හම්බුණොත් හෙල්මට් එකෙන් තමයි![]()
Ow man gihin awa. Wahane eliye dala giye .Athule dan parking almost full
මියුසියස් නෙවෙයි මියුසස් (Muses).Viva දෙනව free.
Kottume = 200
Imorich ice cream = 250
පොත් හොදයි. 50% off තිබ්බ සමහර තැන්වල.
අර මියුසියස් එකේ නම් ඇතුලට යන්නත් පෝලිමක් තිබ්බ. මං දන්නෙ නෑ ඇයි කියල
12 12 12 නං සිරා ක්තාවක්ද කොහෙද නෙ අලුත් එකත් එහෙමදමියුසියස් නෙවෙයි මියුසස් (Muses).
මංජුල සේනාරත්න ලොක්කා බැහැලා තියෙන්නේ.
පොරගේ අලුත් බුක් එක දිස්පරයු ට සයින් දානවා.
12.12.12 වගේම ඕකත් බෙස්ට් සෙලර් එකක් වෙයි.
aluth ekath paharak.12 12 12 නං සිරා ක්තාවක්ද කොහෙද නෙ අලුත් එකත් එහෙමද
200යි. සසයිකොත්තුමී කෑවෙ නැද්ද තොපි මේ පාර

ඇවිල්ලා ගන්න ඕන සුජීව ප්‍රසන්න ආරච්චියගෙ පරණ පොත් සෙට් එක200යි. සසයි![]()
ලව් කෙස් දිරවන්නේ නැහැ බන් මට. පොරගේ එක වැලට ආවා නේද පොත් ටිකක් ඒ කාලේ?ඇවිල්ලා ගන්න ඕන සුජීව ප්‍රසන්න ආරච්චියගෙ පරණ පොත් සෙට් එකයන ගමන් කොත්තු මී කාගෙන යනවා
![]()
සුජීවයගෙ පොත් කියවන උං තමා සජියට ඡන්දෙ දෙන්නෙලව් කෙස් දිරවන්නේ නැහැ බන් මට. පොරගේ එක වැලට ආවා නේද පොත් ටිකක් ඒ කාලේ?
ලව් කෙස් දිරවන්නේ නැහැ බන් මට. පොරගේ එක වැලට ආවා නේද පොත් ටිකක් ඒ කාලේ?
සුජීවයගෙ පොත් කියවන උං තමා සජියට ඡන්දෙ දෙන්නෙ