කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 - 📕📗📘📙

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Whats-App-Image-2024-09-28-at-10-26-06-1.jpg

    Whats-App-Image-2024-09-28-at-10-26-06.jpg
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    ගෙම්බරී - ලේඛා මදරසිංහ

    "ආදරේ බත්කූරෙකි, මං ඒ දකින ගෙම්බෙකි." 🐸
    කියල හන්දියේ සේන අයියගේ වීල් එකෙත් ගහල තියෙනවා.
    ඒකත් එයා කාටද කියනවා අහන් ඉඳලයි මං දන්නේ.
    නැත්නං මං අකුරු දන්නවා කියලයැ...."

    460023114_10226432978998701_8401746114575246249_n.jpg


    ඒත් මං ආදරෙයි - අබ්දුල් උමර් සහන් නෙත්මිණ

    කවදාහරි දවසකදි
    මේ මගුල් කියවලා
    ඔයාටත් හිතුනොතින්
    මම පිස්සෙකැයි කියා
    අද වගෙම එදාටත්
    කියමි කවියක ලියා
    පිස්සෙකුගෙ ආදරේ
    තාම දන්නෑ ඔයා.. !

    --------------

    මම ඒක දැනගෙන හිටියා
    එයත් ඒක දැනගෙන හිටියා
    එයා ඒක දන්නව කියලත් මම දැනගෙන හිටියා
    මම ඒක දන්නව කියල එයත් දැනගෙන හිටියා
    ඉතිං අපි එහෙම්මම හිටියා !

    461263439_1049719376612351_9045100574073010728_n.jpg

    ------ Post added on Sep 28, 2024 at 12:24 PM
     
    Last edited:

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Viva දෙනව free.
    Kottume = 200
    Imorich ice cream = 250

    පොත් හොදයි. 50% off තිබ්බ සමහර තැන්වල.
    අර මියුසියස් එකේ නම් ඇතුලට යන්නත් පෝලිමක් තිබ්බ. මං දන්නෙ නෑ ඇයි කියල
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    Viva දෙනව free.
    Kottume = 200
    Imorich ice cream = 250

    පොත් හොදයි. 50% off තිබ්බ සමහර තැන්වල.
    අර මියුසියස් එකේ නම් ඇතුලට යන්නත් පෝලිමක් තිබ්බ. මං දන්නෙ නෑ ඇයි කියල
    මියුසියස් නෙවෙයි මියුසස් (Muses).
    මංජුල සේනාරත්න ලොක්කා බැහැලා තියෙන්නේ.
    පොරගේ අලුත් බුක් එක දිස්පරයු ට සයින් දානවා.
    12.12.12 වගේම ඕකත් බෙස්ට් සෙලර් එකක් වෙයි.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,197
    113
    මියුසියස් නෙවෙයි මියුසස් (Muses).
    මංජුල සේනාරත්න ලොක්කා බැහැලා තියෙන්නේ.
    පොරගේ අලුත් බුක් එක දිස්පරයු ට සයින් දානවා.
    12.12.12 වගේම ඕකත් බෙස්ට් සෙලර් එකක් වෙයි.
    12 12 12 නං සිරා ක්තාවක්ද කොහෙද නෙ අලුත් එකත් එහෙමද
     
    • Like
    Reactions: Absolute Zero

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    ඇවිල්ලා ගන්න ඕන සුජීව ප්‍රසන්න ආරච්චියගෙ පරණ පොත් සෙට් එක 😍 යන ගමන් කොත්තු මී කාගෙන යනවා 😎
    ලව් කෙස් දිරවන්නේ නැහැ බන් මට. පොරගේ එක වැලට ආවා නේද පොත් ටිකක් ඒ කාලේ?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    ලව් කෙස් දිරවන්නේ නැහැ බන් මට. පොරගේ එක වැලට ආවා නේද පොත් ටිකක් ඒ කාලේ?

    සුජීවයගෙ පොත් කියවන උං තමා සජියට ඡන්දෙ දෙන්නෙ

    සුජීවයට එලකිරියෙ ෆෑන් ක්ලබ් එකකුත් තියනවා 😎 තොපිත් සෙට් වෙයව්

    https://elakiri.com/threads/සුජීව-ප්‍රසන්න-ආරච්චි-ෆෑන්-ක්ලබ්.1806912/