කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 - 📕📗📘📙

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,059
    113
    −273.15°C
    😂

    461297806_10230695193035698_1660795081654985378_n.jpg


    461460610_10230695487923070_8574806196681733632_n.jpg
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඉතින් සරලයි,
    අන්තර්ජාලය එක්ක හැමදේම වෙනස්වෙලා. ඉස්සර පොතක් සල්ලි වලට අරගෙන කියවපු යුගය දැන් වෙනස්වෙලා. වෙබ් පිටුවකට, PDF ගොමුවකට පොතක් කොටුවෙලා. අපි තාක්ෂනය එක්ක ඉස්සරහට යන්න ඕන. නමුත්,

    මේ පුංචි සටහන පොත් වලට ආදරේ යට. PDF, APPS සහ web පිටු මගින් පොත් කියවන අයටත් වගේම තාමත් අලුත් පොත් පිටු අතරින් හමන ඒ කඩදහි සුවදට ආදරේ අයට. අපිට කලින් පරම්පරාවල් වල අයට සහ ඉදිරි පරම්පරාව රැකබලාගන්න අයට :love:

    කොළඹ පොත් ප්‍රදර්ශන 2024 වසරට පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරල ඉවරයි මේ වෙද්දී. ඉතින් පොත් වලට ආදරේ කරන හැමෝටම අද ඉදන්, ඒ කියන්නේ සැප්තැම්බර් 27 ඉදන් ඔක්තෝම්බර් 06 වෙනකන් මෙවර පොත් ප්‍රදර්ශනය විවුර්තයි. උදේ 9ය ඉදන් සවස 9 වෙනකන් 👊

    පුළුවන් උදවිය තමන්ගේ දරුවට වගේම නැති බැරි පවුලක දරුවෙක්ට පොත් කට්ටලයක් අරන් දෙමු. ඉගනගත්ත ඉස්කෝලෙට පොත් ටිකක් අරන් දෙමු. 👍

    බොක්කේ යාලුවේ දෙතුන්දෙනෙක් ඉන්නවනං ඉතින් ගන්න ඕන පොත්ටික එකතුවෙලා අරගෙන හවුලේ කියවන්නත් පුළුවන් 🤟

    යන්න හිතන් ඉන්න අය තමන් ගන්න ඉන්න පොත්වල තොරතුරු නුලේ වට්ටගෙන යන්න. ඔබට තුති :love:


    Thanks for sharing machan :yes:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,059
    113
    −273.15°C
    ගන්න හොද පොත් ටිකක් දාහල්ලා
    Muses Books
    1925 (Once Upon A Time in Ceylon ) - ඉමේෂ් මධුශංක යාපා
    1932 (Under the Shades of Himalayas) - ඉමේෂ් මධුශංක යාපා
    අසහාරා - ඉමේෂ් මධුශංක යාපා
    දෙවැනි ගැහැනිය - මංජුල සේනාරත්න
    උන්මාත - අකිල ශාවින්ද දිසානායක
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අනූව මුල් හරිය. තාම ඉතින් පුස්තකාලෙත් යනවා
    එකනේ , ඒ සැට් එකේ අය කියවනවා . මාත් බට්ටා කාලේ කියෙව්වා , දැන් ඒම කික් එකක් නෑ විද්යුත් ආටිකල් තමා කියවන්න්වෙ. ඕං වැල පත්තරක් පොතක් ලැබුනොත් නම් කියවනවා 🤣 පුදුම මෝටිවේසන් එකක් එන්නෙ
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මමනම් කියවනවා මචන් තාම.
    මාත් එහෙමයි ලයිබ්රි මෙම්බර්ෂිප් එකත් තියෙනවා. ඔය පුරුද්ද නැති වුනොත් ආයේ හදාගන්නවා බොරු, දවසකට පිටුවක් දෙකක් හරි කියවන්න ඕන.
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    තාම පොත් කියවනවද බන් මේ තාක්ශණය එක්ක . 2000 පස්සේ උන් නම් දැකලම නෑ පොතක් කියවනවා .
    math lagadi poth kiyawanna aran therum gatte api nohithuwata loku market ekak thiyanawa, facebook group ehema thiyanawa poth kiyawana unge patta active
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,592
    125,004
    113
    දෙහිවල
    දිස්පරයු - මංජුල සේනාරත්න
    සාදය හමාරයි - ටිම්රාන් කිර්ති
    සරල ගී විමසුම - හන්සමාලා රිටිගහපොල
    කැමේලියා - විරාජිනී තෙන්නකෝන්
    ඇල්බට්වරුන්ද මනුස්සයෝය - තරිඳු ලොකුගමගේ
    අසීමා - කැලුම් වැලිගම
    මන්දෝදරී - මොහාන් මඩවල
    අබසත්ති - මනෝහාරී ජයලත්