කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 - 📕📗📘📙

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    අපි පොඩි කාලේ කොළඹ වරායේ පොත් ප්‍රදර්ශන එක්සිබිෂන් එකක් තිබ්බා
    කොළඹ වරායට ඇවිල්ලා තිබ්බා රුසියාවෙන් නැවක්. හිතට හැටියට ඒක පුස්තකාල නැවක්.
    රුසියාවේ පලවෙච්ච සෑහෙන පොත්පත් සිංහලට පරිවර්තනය කරලා ඒකෙ විකුණන්න තිබ්බා. බොහොම ලස්සන කතන්දර පොත් තිබ්බා ඒකේ. දැනුත් ඒ නැව ලංකාවට එනවද නැද්ද දන්නේ නෑ
     
    • Like
    • Love
    Reactions: shenat and sahan50

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,962
    1
    9,771
    113
    Gampaha
    461263439_1049719376612351_9045100574073010728_n.jpg
    meka henata tiktok thiyenawa. eth cover ekai namai dakkama ganna hitenne na. hodai da review ekak diyanko
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොනවද බන් හොඳ රොමෑන්ටික් ඒත් බොළඳ නැති novels තියෙන්නෙ?
    මම කියන්නෙ හින්දි රොමෑන්ස් වගේ නැතුව හොලිවුඩ් රොමෑන්ස් වගේ පොඩ්ඩක් erotic ගතියක් එක්ක එහෙම යන decent ඒවා.
    සිංහල හෝ සිංහල පරිවර්තනයක්.
    Sidney Sheldon
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    යලි මැවෙන අපරාධයක්

    අපරාධ විද්‍යාව , අපරාධ නීතිය ගැන interest අය අරන් කියවල බලන්න.

    3rd world to 1st කියවල තිබ්බෙ නෑ ඒකත් ගත්ත
     
    • Love
    Reactions: dakshinasd

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,003
    113
    දෙහිවල
    @Walter White මේ ටික හොදයිද කියපන්?
    මාතා
    විදර්ශනා
    මැදියම් රෑ පුස්තකාලේ
    අගාධ
    අපි මහලු වයසේ
    මාතා - කියවපු ආසම එකක්
    විදර්ශනා - නදීශ්ගෙ පලවෙනි නවකතාව, කියවා නැත
    මැදියම් රෑ පුස්තකාලේ - කලකිරුන හිත් වලට සුවය, පට්ට ❤
    අගාධ - තවම කියවා නැත නමුත් පොත හොදට දුවනවා..
    අපි මහලු වයසේ - කියවා නැත
     
    • Love
    Reactions: MihiCherub

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    උබලා 25 පැනපු නාකි නිසාද ඕවා කියවන්න හිතෙන්නේ.පොඩි කාලෙ නම් කියෙව්වා ස්කෝලේ පුස්තකාලේ ගෑනි හැම සතියෙම එකක් අනිවාර්‍යයෙන් ගෙනියන්න කියලා තිබ්බේ.O/L වලින් පස්සෙ නම් කියෙව්වෙම නෑ.
    උබ දාන ත්‍රෙඩ් දැක්කම පැහැදිලි වෙනව බන් පොතක් පතක් බලන එකෙක් නෙවේ කියල. මම හිතුව ලැජ්ජාවට වත් මෙහෙම නොකියා ඉදී කියල 😂
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,058
    113
    −273.15°C
    Some Book Recommendations...





    https://www.youtube.com/watch?v=i8t3o7QYKDc&t=18s







    Canadian Lol GIF


    සඳ කිඳුරු නාඩගම වෙනුවෙන් ඩිංගිරි මුදියන්සේටවත් නැති කැක්කුමක් සීලවංස හාමුදුරුවන්ට තිබුණි. සමහර වෙලාවට සඳ කිඳුරිය චරිතය රඟපාන අයුරුත් ලැයිනෝනාට කියා දෙන්නේ සීලවංස හාමුදුරුවන් ය. ඔහොම කියා දෙන වෙලාවක වැරදීමකින් ලැයිනෝනාගේ පියයුරුවකටත් සීලවංස හාමුදුරුවන්ගේ අතක් වැදී තිබිණි. පළමු වතාවේ එය වැරදීමකින් සිදු වූව ද පස්, හය වෙනි වතාවෙත් එය සිදුවන විට වැරදීමකින් සිදුවන දෙයක් නොවන බව ලැයි නෝනාට වැටහී තිබිණි.
    එහෙයින් ඒ දර්ශනය ම තවත් දහ දොළොස් වතාවක් පුරුදු වෙන්නට ලැයිනෝනාට සිදුවිණි.
    "කිඳුරා ලගින්නේ ඕබඩ කැදැල්ලේ
    කිඳුරී ලගින්නේ ඔහුගේ තුරුල්ලේ
    දෙළුම් වීර පළු කෝන් හිඹටු සහ එරඹකැන්
    අතු බරින් බරව ගොස් ඉදී තිබෙන සැටි බලනෙත”
    "කිඳුරී ලගින්නේ ඔහුගේ තුරුල්ලේ”
    කියන හැම මොහොතකම සීලවංස හාමුදුරුවන්ගේ
    ප්‍රාශ්වාස වාතයේ උණුසුම ලැයිනෝනාගේ බෙල්ලට දැනිණි.

    ---------------------------------------------------------------------------------

    අල්ලපු වැටේ සිටි එමා නෝනාගේත්, ලැයි නෝනාගේත් පවුල් දෙකට අම්බොරුව ග්‍රාමයේම අවධානය දිනා ගත්තේ අත්තා මුත්තා, කිත්ත කිරිකිත්තා පරම්පරාවලම සිට ඉඩම් ආරාවුලකට පරම්පරාගත ලෙස වෛර බැඳගෙන පැමිණි හෙයිනි.දිගටම සොයා බැලුවහොත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේ සිටම පවතින වෛරයකි.

    " අපියි ඕකුනුයි අතර විරසකේ තියෙන්නෙ රාජසිංහ රජතුමාගේ කාලෙ ඉඳලා..ඒ හින්දා පුබ්බඩයිනේ, මොන යම් හේතුවක් හින්දාවත් උඹලා උන් එක්ක පයුරුපාසානකමක් තියා ගන්න තහනම් ..එහෙම වුනොත් අපේ පරම්පරාවෙ උදවිය වලෙන් නැගිටලා ඇවිත් තොපිට සාප කරයි .

    ගෙවල් දෙකේ එමා නෝනා සහ ලැයි නෝනා තරුණ වියේ සිට නැටූ නාඩගම් හාස්‍යරසයෙන් අනූනව ඉදිරිපත් කිරීමට කතුවරයා අපූරුවට සමත්ව ඇති අතර සඳ කිඳුරු නාඩගම ඉන් ප්‍රධාන තැනක් ගනී.

    " කරෝලිස්ට කරන්නට දෙයක් තිබුනේ නැත..අතේ තිබුනු කෙක්ක අත හැරුනත් සමගම හැද සිටි සරම ලෙහුනි..විලාප තබමින් කරෝලිස් ගේ පැත්තට දුවන්නට විණි.රවීන්ද්‍රගේ ලෝකයේ අතරමංවී උන් ලැයි නෝනාට මුලින්ම පෙනුනේ තම බෑණන්ඩිය අමු නිර්වස්ත්‍රයෙන් තමා දෙසට දුවගෙන එන බවය..ඒ පිටිපස්සෙන් තඩි ගොනෙකි..ලැයි නෝනාගේ දෙපාවලට ආවේ අමුතුම පණකි.විදුලිවේගයෙන් නැගිටිණි..එහෙත් හැඳ සිටි චීත්තය හිරමනයට යටවී තිබිණි..නැගිටගත් වේගයට චීත්තය ගැලවිණි.රෙද්ද ගැන හිතන්න වෙලාවක් නැත..ලැයි නෝනාද උපන් ඇඳුමින් ගේ පිළිකන්නට දුවන්නට විය.බන්දුලතාගේ ඇස් උඩ ගියේ දුටු දසුනිනි..අම්මා උපන් ඇඳුමින් ගේ පිළිකන්නට දුවයි..ඒ පිටුපස කරෝලිස්ද අමු නිර්වස්ත්‍රයෙන් ලැයි නෝනා පස්සෙන් පන්නයි..බන්දුලතාට ඇස් අදහාගන්නට නොහැක..කරෝලිස් ලැයි නෝනාට අතවර කරන්නට පන්නයි .."
    " සීවරන් දෙයියනේ මේ මිනිහව මරන්න එපැයි.."
    ------ Post added on Oct 4, 2024 at 8:10 PM
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,058
    113
    −273.15°C
    කිමද රාවණා, නුඹ නේන කාරණා
    කන්කළු රාවණා, වෙණ නද නෑසෙනා
    හදවත පාරනා, පැතිරෙන කාරණා
    කඳුළු බර වැඩී, දෑසට රාවණා

    කාරණා මං කියන්නම්
    පෑරෙනා හිත හදන්නම්
    වේදනා පිස නිවන්නම්
    රාවණා මා, මන්දෝදරී

    "මිනිහෙක් ඇත්තටම මැරෙන්නේ කොහොමද දන්නවද?"
    "මිනිහෙක් ඇත්තටම මැරෙන්නේ එයාගේ හුස්ම නතර වෙච්ච දවසට නෙවෙයි. එයාව ආදරෙන් මතක් කරන්න කවුරුත් නැතිවෙච්ච දවසට."

    - මන්දෝදරී

    457359379_494747189848209_4980968135081362383_n.jpg
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,058
    113
    −273.15°C
    දින 10ක් පුරාවට පැවැත්වෙන බුක් ෆෙයාර් එකේ අවසන් දවස තමයි අද ලස්සන ළමයෝ!

    තාමත් ගියේ නැති අය ඉන්නවා නම් යන්න තව පැය කිහිපයක් ඉතුරු වෙලා තියෙනවා.

    බුක් ෆෙයාර් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී තාමත් කට්ටිය බැන බැන ගන්න චන්දන මෙන්ඩිස් මහත්මයාගේ "මැණික් කොල්ලය" කියන අලුත් ෂර්ලොක් හෝම්ස් පොතයි, යෞවන සමින්ද්‍ර රත්නායක ගේ "ඔබ නැතුව ඔබ එක්ක" කියන අලුත් පොතයි ඇවිත් තිබ්බා.

    වාර්තා වෙන විදිහට ගොඩක් අයගේ අතේ තිබ්බ පොත් ටික තමයි කැමෙලියා‍, දිස්පරයු‍, කම්මැලි මොළය‍, සිල්වර් ටිප්ස්‍, කැළලිකාරයෝ‍, මන්දෝදරී‍,මැයි මාර ප්‍රසංගය කියන්නේ.
     
    • Love
    Reactions: Walter White

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Mama tikak colonial times and history gana asa hinda menna me potha gaththa. E side eke ayata asa hithei. Habai tikak ganna.

    1728191019217.png




    Chill eke kiyawanna puluwan pothak. Kalin meke kali FB eke giya. Ethakota nam hena athal ekak thibuna. But overall book ekak widihata nam mita wda deyaka karanna thibuna.
    ngxTpe.jpg



    Historical fiction asa nam me author ge poth set ekakma thiyenawa. Lassanai. "Warana" man gawa kalin thibuna. Eth hard cover ekak awith thibuna Vidarshana eken. Eke collectible ekak widihata ganna one hinda gaththa.
    1728191391739.png
    1728191405387.png
    1728191416024.png
    1728191430400.png


    යලි මැවෙන අපරාධයක්

    අපරාධ විද්‍යාව , අපරාධ නීතිය ගැන interest අය අරන් කියවල බලන්න.

    3rd world to 1st කියවල තිබ්බෙ නෑ ඒකත් ගත්ත
    Athatath aran thiyala awa. Athule pitu kipayak kiyawanna place ekak thibune na. Puluwannam inside photos tikak danna ganna klin idea ekak ganna.
    ------ Post added on Oct 6, 2024 at 10:42 AM

    Me thread eka dakapu hinda mata hithuna idala hitala book review ekak karanna. Kattiya interest nam karanna puluwan :)
    ------ Post added on Oct 6, 2024 at 10:44 AM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113


    Athatath aran thiyala awa. Athule pitu kipayak kiyawanna place ekak thibune na. Puluwannam inside photos tikak danna ganna klin idea ekak ganna.


    Me thread eka dakapu hinda mata hithuna idala hitala book review ekak karanna. Kattiya interest nam karanna puluwan :)
    දාමු දාමු.

    ඔයාට ඇතුලෙ පිටු ඕනෙ මොන පොතේද?