මාත් යන්නේ නැහැ,අනවශ්‍ය වියදම්.දැන් ඕක වැඩක් නෑ බන්. ඉස්සර 70% වෙනකන් discount. 20% discount වැඩක් නෑ ප්‍රවාහන ගාස්තුයි කොත්තු මී කන්න ගිය වියදමයි එකතු කලාම

me book eke story eka mokakada ban? me tharam demand wenna reason eka ? last bookfair eke ara "Disparue" book ekath pissuwen wage gatthane kattiyaමියුසස් එකේ ඕල් ටයිම් ප්‍රී ඕඩර් රෙකෝඩ්ස් කඩපු පොත මේක තමයි.
පැය 3ට ඕඩර්ස් 1000+
ප්‍රී ඕඩර්ස් වලින්ම ප්‍රින්ට් එක ඉවරයි...
දැන් ඕඩර්ස් ගන්න එකත් නවත්තලා.
![]()
මිලියන 18.8ක පාඨක කියැවීම් කඩයිමක් පසුකළ, චෙරි මින්ෂි විසින් රචිත 'සේපාලිකා' වට්පෑඩ් නවකතාව දැං මුද්‍රිත කෘතියක් ලෙසින්.
ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙලෙයි
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි
උණුසුමට මාව තෙමෙයි.
![]()
මම ගන්නවා බන් මේක.උඹ යන්නෙත් පොත් ගන්නම නෙමෙයිනෙ![]()
giya paara nam lapa sir awilla putu peralan giyaaඉතින් සරලයි,
කොළඹ පොත් ප්‍රදර්ශන 2025 වසරට පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරල ඉවරයි මේ වෙද්දී. ඉතින් පොත් වලට ආදරේ කරන හැමෝටම සැප්තැම්බර් 27 ඉදන් ඔක්තෝම්බර් 06 වෙනකන් මෙවර පොත් ප්‍රදර්ශනය විවුර්තයි.
උදේ 9ය ඉදන් සවස 9 වෙනකන්
පුළුවන් උදවිය තමන්ගේ දරුවට වගේම නැති බැරි පවුලක දරුවෙක්ට පොත් කට්ටලයක් අරන් දෙමු.
ඉගනගත්ත ඉස්කෝලෙට පොත් ටිකක් අරන් දෙමු.
යන්න හිතන් ඉන්න අය තමන් මේ පාර ගන්න ඉන්න පොත්වල තොරතුරු නුලේ වට්ටගෙන යන්න. ඔබට තුති
මමත් එකතුකරන්නම් නිර්දේශිත පොත් කිහිපයක් දිනය ලංකරලා
![]()
Wattpad eke 19M read karapu BL story ekak.me book eke story eka mokakada ban? me tharam demand wenna reason eka ? last bookfair eke ara "Disparue" book ekath pissuwen wage gatthane kattiya
Rerukane hamuduruwange poth tika aran denna. Eka tamai lesima pahasuma wede.ටිකක් වයසක කෙනෙක් (මගේ ගුරුවරයෙක්) වෙනත් ආගමක ඉදල බුද්ධාගමට නැඹුරුවෙලා තියනවා. ඒක සිද්ද වෙලා තියන්නෙ විවාහයත් එක්ක. ඒත් පුද පූජා/දානමාන කටයුතු ඇරුණම බෞද්ධ දර්ශනය කියනදේ හරියට අවබෝධයක් නැ වගේම ඒ පිලිවෙත් ගැන දන්නෙ නෑ. මල් පූජා කිරීම බුදුන් වැදීම දාන දීන වගේ දේවල් හොදටම කරනවා. ඉතිං මට හිතුනා ඒ වගේ කෙනෙක්ට භාවනාව සහ ධර්මාවබෝධයට හොද පොත් කීපයක් අරන් දෙන්න. දන්න කට්ටිය කියන්නකො ඒ වගේ කෙනෙක්ට මොනවද හොද පොත්
Mata theruna widihata BL -> Boy love story ekak wenna one. Hugak ganu lamai thamai mekata pissu watila inne. Eka eka ayage rasa windima thama.me book eke story eka mokakada ban? me tharam demand wenna reason eka ? last bookfair eke ara "Disparue" book ekath pissuwen wage gatthane kattiya