කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මරකත නිම්නය
    Meke sereis ekama kiyewwa mn. Maru eka.

    මරකත පිළිලය නේ 1

    2024
    20241011-202808.jpg
     
    Last edited:
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,369
    1
    17,093
    113
    −273.15°C
    Meke sereis ekama kiyewwa mn. Maru eka.

    මරකත පිළිලය නේ 1
    ඔව්.

    21c45e6c-c83c-4474-a066-0cd9d6657cd2.jpg

    දුම්රිය අනතුරකින් මියයන තරුණියක් හා තරුණයෙක්!
    ඒ හුදෙක් සියදිවි නසාගැනීමක්ද?
    නැතහොත්, මුළාවකින් වසන් කළ සූක්ෂ්ම ඝාතනයක්ද?
    මේ සිදුවීම, බරපතළ අපරාධ විමර්ශන අංශයේ අවධානයට ලක්වීමත් සමඟ මෙරිල් අයිවරි, නිශේල්‍ය අවකාශි හා සේජ් තුහිනසර සම්භාවිතාවන් ගණනයට එළැඹෙති.
    සත්‍යය සොයා යන අතරම, තම ජීවිතය ගලවාගැනීමේ අභියෝගයට මුහුණදීමටද ඔවුන්ට සිදුවෙයි.
    මරණකරු නිශාක්‍යා අයේෂ්වරී තබා යන එක් හෝඩුවාවකි - එක් සංකේත නාමයකි.
    කැමීලියා.
    ඒ සියල්ල හෙළිකරන යතුර විය හැකිද?
    නොමැති නම්, පරීක්ෂකයන් තිදෙනාගේ ඉරණම තීරණය කරන සාධකය විය හැකිද?
    ඒ, සැබැවින්ම පෙනෙන පරිදිම අවිහිංසක කැමීලියාවක්ද? නැතහොත්, වෙස්වළාගත් බාඳුරාවක්ද?
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    294
    248
    43

    Sarasavi eke Kelemiya pothema name ekata gahala tiyenne... business trix ovva etin business venne ne
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,369
    1
    17,093
    113
    −273.15°C
    Sarasavi eke Kelemiya pothema name ekata gahala tiyenne... business trix ovva etin business venne ne
    ඒ පොත "කැමේලියා".
    මේ පොතේ නම "සදාදරණීය කැමීලියා".
    අනික් එක තමයි මියුසස් වගේ ප්‍රකාශකයෙක්ට පොතක නමක් කොපි කරලා බිස්නස් හදාගන්න ඕන වෙයි කියලා හිතන්නේ නෑ.
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    294
    248
    43
    ඒ පොත "කැමේලියා".
    මේ පොතේ නම "සදාදරණීය කැමීලියා".
    අනික් එක තමයි මියුසස් වගේ ප්‍රකාශකයෙක්ට පොතක නමක් කොපි කරලා බිස්නස් හදාගන්න ඕන වෙයි කියලා හිතන්නේ නෑ.
    ehenan kemeliya vitarak highlight karala damme mokada ban... owwata etin uttara ne ban
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    යමුකො අනේ :rolleyes:

    බෑ අනේ ....

    ඒවුනාට සෙනඟ වැඩි දවසක් බලලා යන්න :rolleyes:

    ඒ මොකටද ?

    සෙනඟ වැඩි දවස් මහ කරදරයිනෙ .....

    ඉස්සර විහාරමහා දේවි Park එකේ තියෙන කාලෙ ... පොත් ලාභයි ....

    දැන් හයිෆයි නෙ ... ඒ නිසා ගණන්
    ------ Post added on Sep 22, 2025 at 10:55 PM