ඒවුනාට සෙනඟ වැඩි දවසක් බලලා යන්නපොත් ගන්න සල්ලි නැති නිසා යන්නෙ නෑ ...
පුස්තකාලයක් හොයාගන්න ඕන .... නොමිලේ කියවන්න.....

මිනිහෙක්ට අං එන්නෙ එතකොට
ඒත් නෑ බං බැලුවාඑහෙනම් සමයවර්ධන, විද්‍යාධාර වගේ තැන් වල බලන්න
Meke sereis ekama kiyewwa mn. Maru eka.මරකත නිම්නය
ඔව්.Meke sereis ekama kiyewwa mn. Maru eka.
මරකත පිළිලය නේ 1
දැන් කොඹළ ඉන්නේඔයැයි ගාල්ලෙ ඉඳන් එනවැයි?

Sarasavi eke Kelemiya pothema name ekata gahala tiyenne... business trix ovva etin business venne neඔව්.
![]()
දුම්රිය අනතුරකින් මියයන තරුණියක් හා තරුණයෙක්!
ඒ හුදෙක් සියදිවි නසාගැනීමක්ද?
නැතහොත්, මුළාවකින් වසන් කළ සූක්ෂ්ම ඝාතනයක්ද?
මේ සිදුවීම, බරපතළ අපරාධ විමර්ශන අංශයේ අවධානයට ලක්වීමත් සමඟ මෙරිල් අයිවරි, නිශේල්‍ය අවකාශි හා සේජ් තුහිනසර සම්භාවිතාවන් ගණනයට එළැඹෙති.
සත්‍යය සොයා යන අතරම, තම ජීවිතය ගලවාගැනීමේ අභියෝගයට මුහුණදීමටද ඔවුන්ට සිදුවෙයි.
මරණකරු නිශාක්‍යා අයේෂ්වරී තබා යන එක් හෝඩුවාවකි - එක් සංකේත නාමයකි.
කැමීලියා.
ඒ සියල්ල හෙළිකරන යතුර විය හැකිද?
නොමැති නම්, පරීක්ෂකයන් තිදෙනාගේ ඉරණම තීරණය කරන සාධකය විය හැකිද?
ඒ, සැබැවින්ම පෙනෙන පරිදිම අවිහිංසක කැමීලියාවක්ද? නැතහොත්, වෙස්වළාගත් බාඳුරාවක්ද?
ඒ පොත "කැමේලියා".Sarasavi eke Kelemiya pothema name ekata gahala tiyenne... business trix ovva etin business venne ne
ehenan kemeliya vitarak highlight karala damme mokada ban... owwata etin uttara ne banඒ පොත "කැමේලියා".
මේ පොතේ නම "සදාදරණීය කැමීලියා".
අනික් එක තමයි මියුසස් වගේ ප්‍රකාශකයෙක්ට පොතක නමක් කොපි කරලා බිස්නස් හදාගන්න ඕන වෙයි කියලා හිතන්නේ නෑ.
යමුකො අනේ![]()
ඒවුනාට සෙනඟ වැඩි දවසක් බලලා යන්න![]()
ඒවුනාට සෙනඟ වැඩි දවසක් බලලා යන්න![]()
ඒ මොකටද ?