2025 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ
1. අබාසාත්ති - මනෝහාරී ජයලත්
2. වාපි - මහින්ද චන්ද්‍රසේකර
3. සිතේ කෙටුණු දේවනාගර - පී. බී. ජයසේකර
4. පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර
5.පරිකර්ම - සුනේත්‍රා රාජකරුණානායක
සම්මානය - චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ "පියාසර සමය"
_______________________________________________
2024 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ
1. තිවංක - එරික් ඉලයප්ආරච්චි
2. සිල්වර් ටිප්ස් - මලිත් තුසිත ගුණරත්න
3. කැළලිකාරයෝ - ලියනගේ අමරකීර්ති
4. මැයි මාර ප්‍රසංග - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
5. කැමේලියා - විරාජිණී තෙන්නකෝන්
සම්මානය - විරාජිණී තෙන්නකෝන් " කැමේලියා"
_______________________________________________
2023 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ
1. පහනක අඳුර - එරික් ඉලයප්ආරච්චි
2. උසාවි ගිය නෙරුඩා නොහොත් කාම ඝෝර කවියා - පි.බී.ජයසේකර
3. DUO - සුරත් ද මැල්
4. මුන්නක්කරේ සංසාරේ - මංජුල වෙඩිවර්ධනගේ
5.කුර හඬෙකි වියැකෙන - නෝබට් අයගම
සම්මානය - නෝබට් අයගමයන්ගේ "කුර හඬෙකි වියැකෙන"
_______________________________________________
2022 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ
1. ප්‍රේමානිශංස - චන්ද්‍රරත්න බණ්ඩාර
2. නකුල මුණි - එරික් ඉලයප්ආරච්චි
3. සන්ධ්‍යානන්දය - කීර්ති වැලිසරගේ
4. හින් දොස් මාලේ - සේපාලි මායාදුන්නේ
5. මගේ චිකාගෝ හදවත - ශමෙල් ජයකොඩි
සම්මානය - චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ "ප්‍රේමානිශංස"
_______________________________________________
2021 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ
1. මුක්ති - සෝමරත්න බාලසූරිය
2. ජීවිතයේ ඔයිල් පැල්ලම් - තරිඳු ශ්‍රී ලොකුගමගේ
3. බාණ කුසුම් - කත්‍යානා අමරසිංහ
4. භේරුණ්ඩ කැදැල්ල - රූපා ශ්‍රියානි ඒකනායක
5. ආරාමදාස - ආරියවංශ අබේසේකර
සම්මානට - රූපා ශ්‍රියානි ඒකනායකගේ 'භේරුණ්ඩ කැදැල්ල '
_______________________________________________
2020 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ
1. රතු ඉරී අඳින අත - ලියනගේ අමරකීර්ති
2. කුමර කොබෙයි - ශමෙල් ජයකොඩි
3. පේත - එරික් ඉලයප්ආරච්චි
4. නිෂ්ක්‍රාන්තිය - සුනේත්‍රා රාජකරුණානායක
5. තී හා තා - සුරත් ද මැල්
සම්මානය - එරික් ඉලයප්ආරච්චිගේ "පේත"
_______________________________________________
2019 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ
1. ගුම් - බටුවංගල රාහුල හිමි
2. අදිසි නදිය - කපිල කුමාර කාලිංග
3. ධරණි - කත්‍යානා අමරසිංහ
4. අව පෑල විය - දීප්ති මංගලා රාජපක්ෂ
5. වීනස්ගේ උපත - ශමෙල් ජයකොඩි
සම්මානය - කපිල කුමාර කාලිංගගේ "අදිසි නදිය"
_______________________________________________
2018 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ
1. චක්‍ර - ජයතිලක කම්මැල්ලවීර
2. අප්පච්චී ඇවිත් - සමන් වික්‍රමාරච්චි
3. අසනග වැසි - දර්ශනා ශම්මි විජේතිලක
4. වරණ- පද්මිණී සෙනෙවිරත්න
5. යකඩ සිල්පර - විමල් උදය හපුගොඩ ආරච්චි
සම්මානය - සමන් වික්‍රමාරච්චිගේ "අප්පච්චී ඇවිත්" නවකතාව