කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    10134496-e.jpg
    මට මෙන්න මේක හොයාගන්න උදව් කරන්න කවුරු හරි

    https://mdgunasena.com/product/ශ්රී-ලාංකීය-ඉතිහාසය/
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    me book eke story eka mokakada ban? me tharam demand wenna reason eka ? last bookfair eke ara "Disparue" book ekath pissuwen wage gatthane kattiya
    ඩිස්පරෝ වගේ නෝමල් කතා නෙමෙයි මේවා. මේ වොට්පෑඩ් කියල මගුලෙ ඇප් එකක ගෑනු ගන්න සිඟිති ආතල් එකක්. වෙන වැඩක් නැති කෙල්ලො ලියන Gay කතා ඒ වගේම වෙන වැඩක් නැති කෙල්ලො කියව කියව ස්වයංවින්දනයේ යෙදෙන එක කරන්නෙ. BL (Boys Love) කියල පොෂ් නමකුත් දාන් ඉන්නෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,549
    113
    ප*යාගල
    sorry.com
    ඩිස්පරෝ වගේ නෝමල් කතා නෙමෙයි මේවා. මේ වොට්පෑඩ් කියල මගුලෙ ඇප් එකක ගෑනු ගන්න සිඟිති ආතල් එකක්. වෙන වැඩක් නැති කෙල්ලො ලියන Gay කතා ඒ වගේම වෙන වැඩක් නැති කෙල්ලො කියව කියව ස්වයංවින්දනයේ යෙදෙන එක කරන්නෙ. BL (Boys Love) කියල පොෂ් නමකුත් දාන් ඉන්නෙ.
    BL ජරාව කෙල්ලො පිස්සු වැටිල ඉන්නෙ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    BL ජරාව කෙල්ලො පිස්සු වැටිල ඉන්නෙ
    ඔව් යකෝ. බී එල් කිවම උං ඒක නිකන් ඉන්ටර්නැශනල් පිලිගත්ත සීන් එකක් තියෙන්නෙ. කැරිම ලොකුකමක් තියෙන්නෙ හුත්තෝ කියවන උං කියලා කැරිම ඔලුවකිං ඉන්නෙ. පුස්තකාල අධිපති ලයිං දෙන්නෙ

    me book eke story eka mokakada ban? me tharam demand wenna reason eka ? last bookfair eke ara "Disparue" book ekath pissuwen wage gatthane kattiya
    පොන්න කතා බං. කිසි හුත්තක් නෑ . කොලෙක අකුරු ප්‍රින්ට් කරලා. මොල කනවා මේ අර මියුසියස් ද මොකක්ද හුත්තෙ ප්‍රකාසක ලබ්බො. ඒවා කියවන බේසික කෙල්ලොත් ඉන්නවා ටහුකන්ඩ මාටිං වික්‍රමසිංහට අකුරු කියෙව්වෙ උං වගේ ලයිං දෙන්නෙ. අපි පොත් කියවන්වා, පොත් ගුල්ලො, පොත් පිස්සුව, කැරිම හුත්තක් වෙලා තියෙන්නෙ. අර පොන්න මොහාන් රාජ් මඩවල පකයයි ඌට සම්මාන දුන්න වේසාවොයි මංජුල සේනාරත්නද මොකාද වේසාවයි උනොත් කපා කපා කෑලි කපා දාන්න හිතයි මට
    ------ Post added on Sep 23, 2025 at 3:49 AM
     
    Last edited:
    • Dislike
    Reactions: hrm

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    ඔව් යකෝ. බී එල් කිවම උං ඒක නිකන් ඉන්ටර්නැශනල් පිලිගත්ත සීන් එකක් තියෙන්නෙ. කැරිම ලොකුකමක් තියෙන්නෙ හුත්තෝ කියවන උං කියලා කැරිම ඔලුවකිං ඉන්නෙ. පුස්තකාල අධිපති ලයිං දෙන්නෙ

    පොන්න කතා බං. කිසි හුත්තක් නෑ . කොලෙක අකුරු ප්‍රින්ට් කරලා. මොල කනවා මේ අර මියුසියස් ද මොකක්ද හුත්තෙ ප්‍රකාසක ලබ්බො. ඒවා කියවන බේසික කෙල්ලොත් ඉන්නවා ටහුකන්ඩ මාටිං වික්‍රමසිංහට අකුරු කියෙව්වෙ උං වගේ ලයිං දෙන්නෙ. අපි පොත් කියවන්වා, පොත් ගුල්ලො, පොත් පිස්සුව, කැරිම හුත්තක් වෙලා තියෙන්නෙ. අර පොන්න මොහාන් රාජ් මඩවල පකයයි ඌට සම්මාන දුන්න වේසාවොයි මංජුල සේනාරත්නද මොකාද වේසාවයි උනොත් කපා කපා කෑලි කපා දාන්න හිතයි මට
    ------ Post added on Sep 23, 2025 at 3:49 AM
    adoo e book eke facebook mama baluwa psot eka.okkoma kelleo buy karala thiyenne..mokakda gay story ekak neda? why kello ewata asa? sexual stimulation ekak gannada?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    adoo e book eke facebook mama baluwa psot eka.okkoma kelleo buy karala thiyenne..mokakda gay story ekak neda? why kello ewata asa? sexual stimulation ekak gannada?
    kawda ban danne. unta poth kyawanawa = buddimath wage ekak oluwata gahal tyenne. ithin un asa ewa un kyawanwa. itapasse ithin ranganawa nikan mkkda wage. unta itin singithi flow eke story ekk tbbama gahakata arina ekak unat kyawai. mn httne uba kiwa eka hri, unta moanahri nikan kasillk ghwnwa ati kollo ghnewa kiwama. un lesbian as na. api gay asa na hbi lesbian nm ok wage
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,628
    21,200
    113
    1999 1st Book fair ekata Thtatta maawa ekkan giya...
    Thora gattu okkoma poth ganna salli tibbe na :(

    මොකක් හරි ආන්ඩුවේ දෙපාර්තමේන්තුවක් කරපු ෆූඩ් ස්ටොල් එකකින් පොලොස් කට්ලට් කෑවා රසයි තාම මතකයි :baffled:
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල

    දැන් සල්ලි තියෙන නිසා මේ පාර පොත් බෙදාදීමට උබෙන් 50,000ක් ඕන
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    🔰
    2025 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ

    1. අබාසාත්ති - මනෝහාරී ජයලත්
    2. වාපි - මහින්ද චන්ද්‍රසේකර
    3. සිතේ කෙටුණු දේවනාගර - පී. බී. ජයසේකර
    4. පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර
    5.පරිකර්ම - සුනේත්‍රා රාජකරුණානායක
    🏆️
    සම්මානය - චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ "පියාසර සමය"
    _______________________________________________

    🔰
    2024 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ

    1. තිවංක - එරික් ඉලයප්ආරච්චි
    2. සිල්වර් ටිප්ස් - මලිත් තුසිත ගුණරත්න
    3. කැළලිකාරයෝ - ලියනගේ අමරකීර්ති
    4. මැයි මාර ප්‍රසංග - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
    5. කැමේලියා - විරාජිණී තෙන්නකෝන්
    🏆️
    සම්මානය - විරාජිණී තෙන්නකෝන් " කැමේලියා"
    _______________________________________________

    🔰
    2023 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ

    1. පහනක අඳුර - එරික් ඉලයප්ආරච්චි
    2. උසාවි ගිය නෙරුඩා නොහොත් කාම ඝෝර කවියා - පි.බී.ජයසේකර
    3. DUO - සුරත් ද මැල්
    4. මුන්නක්කරේ සංසාරේ - මංජුල වෙඩිවර්ධනගේ
    5.කුර හඬෙකි වියැකෙන - නෝබට් අයගම
    🏆️
    සම්මානය - නෝබට් අයගමයන්ගේ "කුර හඬෙකි වියැකෙන"
    _______________________________________________

    🔰
    2022 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ

    1. ප්‍රේමානිශංස - චන්ද්‍රරත්න බණ්ඩාර
    2. නකුල මුණි - එරික් ඉලයප්ආරච්චි
    3. සන්ධ්‍යානන්දය - කීර්ති වැලිසරගේ
    4. හින් දොස් මාලේ - සේපාලි මායාදුන්නේ
    5. මගේ චිකාගෝ හදවත - ශමෙල් ජයකොඩි
    🏆️
    සම්මානය - චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ "ප්‍රේමානිශංස"
    _______________________________________________

    🔰
    2021 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ

    1. මුක්ති - සෝමරත්න බාලසූරිය
    2. ජීවිතයේ ඔයිල් පැල්ලම් - තරිඳු ශ්‍රී ලොකුගමගේ
    3. බාණ කුසුම් - කත්‍යානා අමරසිංහ
    4. භේරුණ්ඩ කැදැල්ල - රූපා ශ්‍රියානි ඒකනායක
    5. ආරාමදාස - ආරියවංශ අබේසේකර
    🏆️
    සම්මානට - රූපා ශ්‍රියානි ඒකනායකගේ 'භේරුණ්ඩ කැදැල්ල '
    _______________________________________________

    🔰
    2020 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ

    1. රතු ඉරී අඳින අත - ලියනගේ අමරකීර්ති
    2. කුමර කොබෙයි - ශමෙල් ජයකොඩි
    3. පේත - එරික් ඉලයප්ආරච්චි
    4. නිෂ්ක්‍රාන්තිය - සුනේත්‍රා රාජකරුණානායක
    5. තී හා තා - සුරත් ද මැල්
    🏆️
    සම්මානය - එරික් ඉලයප්ආරච්චිගේ "පේත"
    _______________________________________________

    🔰
    2019 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ

    1. ගුම් - බටුවංගල රාහුල හිමි
    2. අදිසි නදිය - කපිල කුමාර කාලිංග
    3. ධරණි - කත්‍යානා අමරසිංහ
    4. අව පෑල විය - දීප්ති මංගලා රාජපක්ෂ
    5. වීනස්ගේ උපත - ශමෙල් ජයකොඩි

    🏆️
    සම්මානය - කපිල කුමාර කාලිංගගේ "අදිසි නදිය"
    _______________________________________________

    🔰
    2018 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ

    1. චක්‍ර - ජයතිලක කම්මැල්ලවීර
    2. අප්පච්චී ඇවිත් - සමන් වික්‍රමාරච්චි
    3. අසනග වැසි - දර්ශනා ශම්මි විජේතිලක
    4. වරණ- පද්මිණී සෙනෙවිරත්න
    5. යකඩ සිල්පර - විමල් උදය හපුගොඩ ආරච්චි
    🏆️
    සම්මානය - සමන් වික්‍රමාරච්චිගේ "අප්පච්චී ඇවිත්" නවකතාව
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඉංග්ලිෂ් මැත්ස් පොත් ඉම්පෝට් කරන බුක්ෂොප් මොනාද?