කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Saiya.jpg

    552879115_10235285013218334_7591384945565288173_n.jpg
    mokakada ban oke story eka? gay love ekak ganada? oka liyala thiyenne kellek. eki expose wenne na habay, hangila wage inne
    me kella https://www.facebook.com/CherryMinshi
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,950
    113
    Bookfair is a waste of money now. Everything is overpriced there due to previous high attendance records + 18% VAT
    ඔව් ඔකේ පට්ට discount තිබ්බේ ලංකාවේ උන් facebook ආපු අලුත ඒකට ඇබ්බැහි වෙලා පොත් කියවන එක අඩු වෙලා පොත් විකුණන උන් නස්පුක් වෙලා හිටපු කාලේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඔව් ඔකේ පට්ට discount තිබ්බේ ලංකාවේ උන් facebook ආපු අලුත ඒකට ඇබ්බැහි වෙලා පොත් කියවන එක අඩු වෙලා පොත් විකුණන උන් නස්පුක් වෙලා හිටපු කාලේ
    I once built an entire library for 20K, back when prices weren’t insane. A few years later, I went back, and 20K would barely get me 4-6 books.
     
    • Like
    Reactions: redux

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    මගේ අම්මා මරණාසන්න මොහොතේ එතුමියට යම් කිසි පහන් සංවේගයක් උපදවා හොද තැනක පහල වේවි යන අදහසින් මම මෙලෙස කිවුවෙමි. "අම්මේ බුදුන් වහන්සේ අප වගේ ලංකාවේ ඉපදුන සිංහල මනුස්සයෙක්".

    මම එවෙලාවේ මේ කාරනාව පෙන්වා දෙන්න කොයි තරම් සාක්ෂි සාදක ඉදිරිපත් කරන්න හැදී පැහැදී හිටියත්, එතුමිය තමන්ටම අයිති බුදුන්ගේ වරිගය ප්‍රතික්ෂේප කලේ "එහෙම කියන්න එපා පුතේ!" කියමින්ය.

    සම්මා දිට්ටිය යනු යහපත් දැක්ම නොවේ - එය අනාදිමත් කාලයක් තිස්සේ දරා ගත් වැරදි අදහසින් මිදීමයි. වසර 15 කට ආසන්න කාලයක් ලංකාවේ ජනගහනයෙන් බහුතරයකට වැරදි අදහසින් මිදීමට අපහසු වී ඇත. බුදුන් වහන්සේ කාලාම සුත්‍රයේ "පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්" පැහදිලි කරන්නේ මෙයයි. සම්මා දිට්ටිය පහල කර ගැනීමේ අපහසුතාවය මෙයින් පෙන්වා දෙයි.

    එතුමිය පමණක් නොව, මේ කාරනාව නොයෙකුත් කෝන වලින් පෙන්වා දුන්නත්, බහුතරයක් ඔවුන් දිට්ටි ගත වී ඇති තැනින් ඉවත් වෙන්න කැමති නැත. ඇබ්බැහි වී නැතිනම්, සාක්ෂි සාදක ඉදිරිපත් කල සැනින් නිවැරිදි අදහස පිළිගනියි. මෙය අහම්බෙන් සිදු වී ඇති දෙයක් නොව, දීර්ග කාලයක් තිස්සේ සැලස්මකට අනුව කරපු දෙයකි. ඔවුන් ලංකාවේ මිනිසුනට කර ඇති දේ පැහැදිලි කරන පොත මෙයයි.

    The Gothama Buddha: Unveiling the Greatest Fraud Committed by British Invaders

    By Subhashinie Kumari Kindelpitiya

    Building on her previous works in Sinhala, this new book synthesizes earlier findings while introducing fresh insights into the alleged manipulations by British colonial powers concerning the legacy of Gautama Buddha. Kindelpitiya’s research continues to challenge conventional perspectives, offering a provocative reexamination of historical and cultural truths through a Buddhist Dhamma lens.

    Her books are available here.

    https://grantha.lk/
    https://www.sarasavi.lk/

    british-greatest-fraud.jpg
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    mokakada ban oke story eka? gay love ekak ganada? oka liyala thiyenne kellek. eki expose wenne na habay, hangila wage inne
    me kella https://www.facebook.com/CherryMinshi
    Gay love story ekak tamayi. wattapad eke giya 19.1M views thibba kathawak ooka. eeka tamayi oya pothak widihata enne.
    potha nam sell wenawa lokuwatama.
    pre orders walinuth orders bara ganak giya ooke, dan exhibition eketh oka sell wenawa ikmanata.
    Muses lage me awurudde best seller eka ooka tamayi.
    cherry minshi nm hangila tamay inne, habai sepalika book sign ekata exhibition ekata enawa kiyala thibba dawasak.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325

    :sick::sick::sick: උබලා ඔය ගූගොඩවල් කියවනවද යකෝ?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    Gay love story ekak tamayi. wattapad eke giya 19.1M views thibba kathawak ooka. eeka tamayi oya pothak widihata enne.
    potha nam sell wenawa lokuwatama.
    pre orders walinuth orders bara ganak giya ooke, dan exhibition eketh oka sell wenawa ikmanata.
    Muses lage me awurudde best seller eka ooka tamayi.
    cherry minshi nm hangila tamay inne, habai sepalika book sign ekata exhibition ekata enawa kiyala thibba dawasak.
    Zhikeyi දාලා wattpad එකෙ ඒවත් පොත් වල යනවඩ්ග
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    මේකට ගොඩක් ගෑනු යන්නෙ පොත් ගත්ත කියල පොටෝ ගහල fb දාන්න නේද ??