කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය - 2016

weechami

Active member
  • Apr 6, 2008
    164
    82
    28
    කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය - 2016

    මචන්ලා මේක කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා දැම්ම‍ෙ

    1. ම්‍ෙ පාර පොත් ප‍්‍රදර්ශනයෙදි ඔයාල ගන්න හිතන් ඉන්න පොත් මොනවද???
    2. ඔයාලා ගාව දැනට තියන කියවන්න හොද පොත් මොනවද???


    එවා දාද්දි කෙටි කතා , නවකතා, පරිවර්තන, රහස් පරීක්ෂක එකි මෙකී නොකී සේරම දාන්න
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    එක එකාගේ රහ වෙනස්නෙ බං
    FB එකේ 'පොත් කියාවන අය' group එකේ බලපන්
     
    • Like
    Reactions: weechami

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    9789553003881.jpg
    9552089883.jpg
    9789556714852.jpg

    අනිත් ටික පස්සෙ දාන්නම්​
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    me dawas wala kiyawanna gaththa saha langadi kiyawala iwara karapu poth tikak, exhibition eke thianawada danna mama gatte amazon eken.

    a_still_forest_pool_front.jpg


    x240-0jt.jpg


    418v-S99S%2BL._SX258_BO1,204,203,200_.jpg
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අතේ සතේ නෑ මේ ටිකේ , මොකක්ද කරන්නේ කියල හිත හිත ඉන්නේ :baffled:
    ලඟදි නං හොඳ පොතකට කියෙව්වේ තමලිනී ගේ පොත විතරයි , අනිවා අරන් බලපන් ගියොත් !
     

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    අතේ සතේ නෑ මේ ටිකේ , මොකක්ද කරන්නේ කියල හිත හිත ඉන්නේ :baffled:
    ලඟදි නං හොඳ පොතකට කියෙව්වේ තමලිනී ගේ පොත විතරයි , අනිවා අරන් බලපන් ගියොත් !

    Ela Thanks bro
     

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    රණමග ඔස්සේ නන්දිකඩාල් හොදයි කියලා හිතෙනව