කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය - 2016
මචන්ලා මේක කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා දැම්මෙ
1. ම්‍ෙ පාර පොත් ප්‍රදර්ශනයෙදි ඔයාල ගන්න හිතන් ඉන්න පොත් මොනවද???
2. ඔයාලා ගාව දැනට තියන කියවන්න හොද පොත් මොනවද???
එවා දාද්දි කෙටි කතා , නවකතා, පරිවර්තන, රහස් පරීක්ෂක එකි මෙකී නොකී සේරම දාන්න