කොළඹ ටයර් කාක්කෝ

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කොළඹ ටයර් කාක්කෝ

    පහු ගිය දවසක ඊමේල් එකක් ආවා කොළඹ වෙන මගඩි වැඩක් ගැන ඉතින් ඒක එළකිරියේ කට්ටියත් එක්ක ‍බෙදා ගන්න හිතුනා මේ වගේ ජාරා වැඩ වලින් දැන් කොළඹ පිරිලා තියෙන්නේ ඇත්තටම අපේ රට හිතාගන්න බැරි විදියට දුෂණය වෙනවා මේවා දැක දැකත් වගකිව යුතු නිලධාරින් නොදැක්කා සේ ඉන්නවා කියන්නේ ලංකාව තව තවත් ආගධයට යනවා කියන එක



    වැදගත් වගේ හිතුනා නම් මේ ලිපිය ඉදිරියට අරන් රෙප් එකක් දෙන්න