කොළඹ ඉදන් රත්නපුරෙ යන්න බස් ටිකට් එක කීය ද බං?
කොච්චර වෙලා යනවා ද?
මහරගමින් නගින්න පුලුවන් බස් එකක් නැද්ද?
කොච්චර වෙලා යනවා ද?
මහරගමින් නගින්න පුලුවන් බස් එකක් නැද්ද?
ඒ මොකද 122 නගින්න එපා කිව්වෙමහරගමින් නැගපන් 99 බදුල්ල එකක හැබැයි සෙමි ලක්සරි ඇති ලබ්බක් නෑ එකේ... පොඩ්ඩක් විතර ඉක්මනට යනවා පැය 3 හෝ 4ක් වගේ යද්දී මහාරගම ඉඳල නම් ගාස්තුව මතක නෑ බ්රෝ 122 නම් නගින්න එපා උබට එපා වෙයි
ගාණ කීයද බං122 hemeeta yanne, Maharagamin Embilipitiya ekaka hari Badulla Bus ekaka hari naginna, Friday wage nam senaga wedi, week days walanam seat gannath puluwan bohodurata.
උබල බොරු නෙ කියල තියෙන්නෙ150k withara weyi paya 2k wtra yanawa