කොළඹ ටු රත්නපුරේ

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    කොළඹ ඉදන් රත්නපුරෙ යන්න බස් ටිකට් එක කීය ද බං?
    කොච්චර වෙලා යනවා ද?
    මහරගමින් නගින්න පුලුවන් බස් එකක් නැද්ද?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,618
    113
    Piliyandala
    මහරගමින් නැගපන් 99 බදුල්ල එකක හැබැයි සෙමි ලක්සරි ඇති ලබ්බක් නෑ එකේ... පොඩ්ඩක් විතර ඉක්මනට යනවා පැය 3 හෝ 4ක් වගේ යද්දී මහාරගම ඉඳල නම් ගාස්තුව මතක නෑ බ්‍රෝ 122 නම් නගින්න එපා උබට එපා වෙයි
     
    • Like
    Reactions: hodakolla

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මහරගමින් නැගපන් 99 බදුල්ල එකක හැබැයි සෙමි ලක්සරි ඇති ලබ්බක් නෑ එකේ... පොඩ්ඩක් විතර ඉක්මනට යනවා පැය 3 හෝ 4ක් වගේ යද්දී මහාරගම ඉඳල නම් ගාස්තුව මතක නෑ බ්‍රෝ 122 නම් නගින්න එපා උබට එපා වෙයි
    ඒ මොකද 122 නගින්න එපා කිව්වෙ
     

    kekirawekira

    Junior member
  • Jun 24, 2020
    91
    91
    18
    122 hemeeta yanne, Maharagamin Embilipitiya ekaka hari Badulla Bus ekaka hari naginna, Friday wage nam senaga wedi, week days walanam seat gannath puluwan bohodurata.
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    122 රත්නපුර බස්. ටිකක් හෙමින් තමයි යන්නේ. හැබයි 122 ඇඹිලිපිටිය බස්නම් ටිකක් හයියෙන් යනවා. රු 150-160 වෙයි ටිකට් එක
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    maharagamin naginna puluwan. eth seat ekak thamayi prashne. dura bus ekaka naginna. semi wala yanna epa.